කවුරුත්
දන්නා අර්තාපල් අල ගැනයි අද කියන්න යන්නේ. ගොවියෙකුගේ
වෙළද සැලෙන්, සුපිරි
වෙළද සැලෙන් ලොකු ලොකු ගෝනිවල එන අර්තාපල් ගෙදර ගෙනවිත් පවතින නැවුම් බව ඒ ආකාරයෙන්
පවත්වා ගැනීමට උත්සහ කරයි. මේ
කියන නැවුම් බව ආරක්ෂා කරන්න සීතකරණය හොදම ස්ථානයක්. ඒ
වගේම අර්තාපල් අල ශිතකරණයේ තබා ගැනීම හරිද නමුත් අර්තාපල් අල ශිතකරණය තුළ තැබීම
පිළිකා අවධානම වැඩි කළ හැකිය.මෙය
රසායනික විද්‍යාත්මකව තහවුරු කර ඇත.
ශිතකරණය
තුළ පවතින සිසිල් උෂ්ණත්වය සීනි තුළ පිෂ්ඨය පරිවර්තනය කිරීමට හේතුවන බව Mirror
වාර්තාව වාර්තා කරයි. ඔබ 250 ංF ට
වැඩි උෂ්ණත්වවලදී අර්තාපල් පිස ගන්නා විට එම සීනි අැමයිනෝ අම්ලය සමග ඇස්ප්රැගන්
සමග ඒකාබද්ධ වන අතර ඇක්රිලයිමයිඩ් නමැති රසායනික ද්විත්වයක් නිෂ්පාදනය කරයි. ඇක්රිලයිමයිඩ්
යනු කඩදාසි, ඩයි
වර්ග සහ ප්ලාස්ටික් සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් මෙන්ම, පානීය
ජලය හා අපද්‍රව්‍ය එම නිසා ආහාර ශිතකරණයට
දැමීමේ දී මදක් සිතන්න.
Reader’s
deject

No comments:
Post a Comment
අදහස්