Friday 27 July 2018

පුවත්පත සහ සංහිදියාව



වික‍්‍රමරත්න පවසන ආකාරයට විධිමත් අධත්‍ාපන පද්ධති සහ අවිධිත් සන්නිවේදන ක‍්‍රම මඟින් තොරතුරු ලබාගැනීමත් සාරධර්ම ගොඩනැගීමත් සිදුකෙරේ. මිනිස් සිත්සතන් හැඩගස්වනු ලබන හා ඔවුන්ගේ ක‍්‍රියාවන් මෙහෙයවන බලගතු මෙවලම් ලෙස පාසල් හා ජනමාධ්‍ය හදුන්වා දිය හැකිය.(වික‍්‍රමරත්න,2001:83)
සන්නිවේදනය හා සමාජය යන පොතෙහි ජනමාධ්‍ය යන්න විවරණය වී ඇත්තේ මෙසේය.
ජනමාධ්‍ය යනු පෞද්ගලිකත්වයෙන් ඇත් වු හෙවත් නිෂ්පුද්ගල සන්නිවේදනය යන අර්ථය දෙන දෘශ්‍යමය වු හෝ ශ‍්‍රව්‍යමය හු හෝ ග‍්‍රාහකස්ථානකට සෘජු ලෙස යොමු වු සංදේශාවලියකි. එහිලා ජනමාධ්‍ය යනු රූපවාහිනිය, ගුවන් විදුලිය,චලන චිත‍්‍ර හෙවත් චිත‍්‍රපට,පුවත් පත්, සඟරා පොත් සහ එළිමහන් දැන්වීම් පුවරු වශයෙන් සැලකිය හැකිය.(සන්නිවේදනය හා සමාජය,2010:29)
ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයකට සන්නිවේදනය ද ඉතා අවශ්‍ය අංගයකි. මෙම පාලන ක‍්‍රම තුළ සන්නිවේදනය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවනවා නම් ඒ තුළ නියම පාලනයක් පැවතිය නොහැකිය. සන්නාවේදන ක‍්‍රියාවලිය  දුර්වල නම් අනෙකුත් කිසිදු අයිතිවාසිකමක් ද ආරක්‍ෂා නොවේ. සමාජයේ මුලික සන්නිවේදන ක‍්‍රියාවලිය සිදුවන්නේ ජනමාධ්‍ය හරහාය. ජනමාධ්‍ය හතරවන රාජ්‍යය ලෙසද හදුන්වන්නේ මේ හේතුව නිසාය. ඒ අනුව පෙනී යන්නේ ජන මාධ්‍ය හරහා සමාජයට සුවිශාල බලපෑමක් කල හැකි බවයි.
සන්නිවේදනය යන්න මානව ගවේෂණ මාර්ග රාශියක් සමඟ බැදී පවතින්නකි. ඇමරිකානු මනෝ විද්‍යාඥයකු වන ජර්ගන් රුමේධ දක්වා ඇති පරිදි සන්නිවේදන යන සංකල්පය මත මනෝ විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය යනාදි වශයෙන් විෂයන් හතලිහනට අධික සංඛ්‍යාවක් සමඟ අත්‍යන්තයෙන් බැදී පවතී. එහෙයින් එය නිර්වචනයකින් පමණක් සන්නිවේදනය යන්න ක‍්‍රමාණුකූලව විග‍්‍රහ කොට දැක්විය නොහේ. (දිසානායක,1974:06 )

පුවත්පත එතෙර හා මෙතෙර මහත්සේ ප‍්‍රචලිත වුයේ තොරතුරු සම්පාදන මාධ්‍යය වශයෙන්ය. එය සොයා ගැනීමත් සමඟම එක් සොයා ගැනීමත් සමඟම එක් මුලාශ‍්‍රයකින් (source )බහුතරයකට තොරතුරු සැපයීම් සඳහා මුදාණය කරන ලද පුවත්පත මුලින්ම දුත මෙහෙවරක් (Courier Service) බව පෙනේ. හඩ දුතයකු ක‍්‍රියාවට නැගිණි. මුදාිත අකුරවල පවතින මහිමය මේ අනුව තක්සේරු කරගත හැකිය. පුවත් සම්පාදනය පත‍්‍රය ප‍්‍රවෘත්ති පති‍්‍රකාව යන්න අනුව news paper (නිව්ස් පේපර්) බවට පත්විය. පුවත් සොයාගෙන පැමිණිම දුෂ්කර කාර්යයක් වුවද සමාජ ක‍්‍රමෝපාය (Social strategy) අනුව සූක්‍ෂම ක‍්‍රියාදාමය විය. නවතම යන්න අපරදිග හදුන්වනු ලැබුවේ (Newne) (නිව්නස්) යනුවෙනි. මේ අනුව නවතම පුවත් සෙවීමේ පදනම විය. තමත් සමහරු දස දිසාවට ගොස් ලබාගන්නා පුවත් හේතුවෙන North, East, West, South යන්න මුල් අකුරු ගෙන පුවත් (N.E.W.S) ගැන සැලසුම් වු බවක් හඟවති. ඒත් නවතම යන්න වඩාත් නිවැරදියයි අපි සලකමු.(මහේන්දා,2015:104)
මුදිත මාධ්‍ය තුළ භාෂාව භාවිතයේ දී
බියෙන් හෝ බැදීමෙන් හෝ තොරව හැකි සෑම අයුරින්ම ජනතා හිත සුව පිණිස අව්‍යාජව කැපවීම ස්වකීය යුතුකම හා වඟකීම බවට පත්කර ගත් මුදාිත හා විද්‍යුත් මාධ්‍ය, භාෂාව උපයෝගී කොට ගෙන ජනතාව සමඟ සන්නිවේදනයෙහි යෙදෙන්නේය, ඒ කාර්යභාරය ඉටු කිරීමේ දී ජනතාවට තොරතුරු සැපයීමම පමණක් නොව වරින් වර ස්මතුවන හෝ දැනටද ඉස්මතුව පවත්නා හෝ ජාතික ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම, ජන ජීවිතය සමඟ  නිරක්තරයෙන් බැදෙන හා ජන ජීවිතයට වැදගත් වන සමාජ ආර්ථික හා අධ්‍යාපන හා දේශපාලන යනාදි කරුණු පිළිබඳව පුළුල් දැනුමක් හා පැහැදිලි අවබෝධයක් ඔහුනට ලබාදීම  ආනන්දයෙන් ප‍්‍රඥාව  කරා ජනතාව ගෙන යා හැකි අන්දමේ සාහිත්‍ය සහ අනෙක් කලා විෂය මලින් ඔවුන්ගේ රසාස්වාද ශක්තිය නංවාලීම යනාදියද මාධ්‍ය වෙත පැවරෙන වගකීම් වශයෙන් පවත්නේය.
20 වෙනි සංවත්සරය ලංකාදීප විශේෂ අතිරේකයේ අතීත පුවත් පත පිළිබඳ කතා කිරීමේදී
පුවත් පත් ප‍්‍රවාහය එක්තරා  ආකාරයකට මේ රටේ ජන මතය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සර්වජන ඡුන්ද බලය යනාදිය ගැන විශාල අවදි කිරීමක් ජනමතයක් සංවිධානය කිරීමක් කර මේ රටේ සමාජය ගොඩ නැගීමට පුවත් පත් දායක වුවාය යන්න ඉතාම පැහැදිලිය.(ලංකාදීප විශේෂ අතිරේකය,2010)
මාධ්‍ය ක්ෂේත‍්‍රවල ඇතැමුන් ඉතා සහාසික අන්දමින් භාෂාව විකෘති කරන, කෙලෙසන මෙවැනි යුගයක අත්‍යවශ්‍ය කාර්යයකි.(ලංකාදීප විශේෂ අතිරේකය)
ජන මාධ්‍ය කාර්යයභාරය යටතේ සංස්කෘතික ප‍්‍රවර්ධනය යටතේ,
සෑම ජාතියකටම සෑම ජන කොට්ඨාසයකට තමන්ට අනන්‍යයවු සංස්කෘතියක් තිබේ. එය බාහිර සංස්කෘතීන් සමඟ ගැටි පෝෂණය වීම නිරතුරුවම සිදුවන්නකි. ජාතියක ජන කොට්ඨාසයක හෝ සංස්නෘතිය හදුනා ගැනීම, ආරක්‍ෂා කිරීම හා ප‍්‍රවර්ධනය සඳහා ජන මාධ්‍ය දායක විය යුතුය. විවිධත්වය සමඟ ඒකත්වය පවත්වා ගැතීම සඳහා සංස්කෘතින ප‍්‍රවර්ධනය අත්‍යයවශත්‍ය වේ.(ලංකාදීප විශේෂ අතිරේකය,2010:03)
පෙරේරා  දක්වන ආකාරයට මහජනතාවට වැදගත් වන්නා වු (බලපාන්නා වු)කරුණු පිළිබඳ ප‍්‍රවෘත්ති මත, විවේචන සහ තොරතුරු සාධාරණ ලෙස නිවැරඳිව, අගති විරහිතව,මධ්‍යස්ථව, සහ ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් ජනතාවට සේවය කිරීම පුවත්පත් කලාවේ මුලික අරමුණ වේ. සදොස්, පදනම් විරහිත, අවිනීත, නොමඟ යවන සහ විකෘති කරන ලද දෑ පල කිරීමෙන් වැළකිය යුතුය.(ලංකාදීප විශේෂ අතිරේකය,2010:57)
සෙසු ජනමාධ්‍ය වඩා වැඩි විශ්වාසයක් හා ලැඳියාවක් සමාජය තුළ පුවත්පත් සම්බන්ධයෙන් පවතී. ප‍්‍රකට මාධ්‍ය විශාරද පැන්සිස් විලියම්ස් මෙසේ කියයි.”තමා ජීවත්වන යුගයේ සමාජ තත්ත්වය වෙනත්  ඕනෑම ජනමාධ්‍යයකට වඩා පැහැදිලිව පුවත්පත පෙන්වා දෙයි. එය සමාජය නම්වු දේශයේ වායු පීඩන මානකයක් (වායු පීඩනය මනිනු ලබන යන්ත‍්‍රයක් බදුය.)”
පුවත් පත් නිදහස යනු ප‍්‍රකාශකයන් හෝ පුවත් පත් කලාවේදීන් හෝ සතු වරප‍්‍රසාදයක් නොවේ. හය සමස්ථ ජාතියටම හිමි වු මුලික අයිතියකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම හෝ බිඳවැටීම පුවත් පත් නිඳහස හා බැඳී පවතී.(පෙරේරා,
පුවත් පත තම නිඳහස බුක්ති විදීමේ දී මාධ්‍ය ආචාර ධර්ම පිළිපැදිය යුතු වේ.
ආචාර ධර්ම යනු හැසිරීමේ ප‍්‍රමිතියයි. එබැවින් ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිපැදීම මඟින් ජනමාධ්‍යයන්ගේ ප‍්‍රමිතිය ඉහළ නැංවීමට පුළුවන.
එහෙත් ජනමාධ්‍ය ආචාර ධර්ම කඩවීමට බලපාන හේතු රුසක් තිබේ. එනම්
ජනමාවේදීන්ගේ දැනුමේ උ‍්‍රෟනතාවන්
දේශපාලන දර්ශනයක කොටුවීමෙන් ඇතිවන පක්‍ෂග‍්‍රාහි 
සංහිඳියාව යනු ඉංග‍්‍රිසි භාෂාවේ  “REST” යන්න යොදා ගනු ලබයි. සංහිඳියාව අර්ථ දැක්වීමේ දී ”මානසික හෝ ආත්මික සන්සුන්,ශාන්ත ” යන අර්ථය දැක්විය හැකිය.
 Peace of mind or spirit සංහිඳියාව යන්න merriam_webstar.com dictionary හි දක්වයි.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල සංවර්ධනයට බාධා පමුණුවන අභ්‍යන්තරික කැරලි සහ සිවිල් අරගල විශේෂයෙන් ම හානි පමුණුවයි. මෙම සිවිල් අරගල මෙහෙයවනු ලබන්නේ පෞද්ගලික අරමුණක් සදහාද නැතිනම් සමාජ අසාධරණය සඳහාද යන්න විශේෂයෙන්ම සාකච්චඡුාවට භාඡුනය විය යුතු කරුණකි.
 මෙවැනි ආකාරයේ සිවිල් යුද්ධ නිර්මාණය වීමට ජාතිවාදය බලපානු ලබයි.
ජගත් ව්‍යවහරය තුළ, ජාතිවාදය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ යම් ජයවාර්ගික කණ්ඩායමක අභිප‍්‍රායයන් උදෙසා අන් ජනවර්ගයන් අවතක්සේරු කරමින් තමාගේ ජනවර්ගය සඳහා වඩාත් කැපවීමය. එයින් රාජ්‍යය නමැති සංස්ථාව අනිවාර්යෙන්ම අදහස් නොවේ. එහෙත් ජාතික නමැති විශේෂළ පදය යෙදෙන්නේ ජාතික රාජ්‍යයක් සදහාය.    
ශ්‍රී ලංකාවේ ජාතිය යන්න රට හා ජනරජය යන්නට සමාන සහ විකල්ප ව්‍යවහරයක් නොවේ. ජාතිවාදය යන්න දේශපේ‍්‍රමය යන්න පාසල්වල ඉගෙන්වීමට භාවිත වන පාඩම් පොත්වලදී හැර, ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරවන්නේ කලාතුරකිනි. එහි එවැනි අඳහසක් දක්නට ලැබෙන්නේ විදේශකයින් විසින් රචිත ලිපිවල පමණි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ විදේශිකයින් විසින් රචිත ලිපිවල පමණි. ශ්‍රී ලංකාවේ ජාතිය යන්නට සිිංහල/දෙමළ හෝ මුස්ලිම් යන්න සදහන් කරනු ලැබේ.
ජාතික සමඟිය තහවුරු කිරීමේදී ජාතිය යනු කුමක් ද ජාතික සමගිය ගොඩ නැගීමට ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය විමසීමේදී
ජාතික සමගිය ගැන කථා කිරීමේදී ජාතිය යනු කුමක් ද යන්න ඉතා වැදගත්ය. ජාතිය යනු රටක මහා ජාතිය නොවේ. බොහෝ රටවල් බහුවාර්ගික සංයුතියක් ඇති රටවල්ය. ඒ සංයුතියේ සමස්ථය ජාතිය ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේදී නම් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් යුත් සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය ලෙස සැලකිය යුතුය.(දිසානයක,2005:113)
වික‍්‍රමරත්න පවසන ආකාරයට සාමය නමැති අතිදීර්ඝ ඉලක්කයට ලගාවීම උදෙසා ජනමාධ්‍යයවේදීන් වාර්තාකරණය කෙසේ දායක වන්නේ යන්න පිළිබඳව සැබවින්ම ජනමාධ්‍ය වේදීන් විසින් සිතා බැලිය යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ සාමයට බලපාන එක් ප‍්‍රධානම තර්ජනයක් නම් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් යන පිරිස අතර ඇති ගැටුම් ප‍්‍රවර්ධනය වන අන්දමින් ඇතැම් ජනමාධ්‍යයන් මගින් ක‍්‍රියාකිරීමය. මෙය දැනුවත්ව සහ නොදැනුවත්ව ද,  සෘජුව සහ වක‍්‍රව ද සිදුවේ.
ක්‍නවාර්ගික සාමය ඇතිකිරීමේදී මාධ්‍යවේදීන්ට පැවරෙන වඟකීම ඉමහත්ය. එහෙත් මෙම වඟකීම තේරුම් ගෙන තිබේ ද තරඟකාරිත්වය මත පදනම් වීම නිසාත්, අදිසි දේශපාලන හස්තයන් නිසාත් ඒ වඟකීම බොහෝ තැන්වලදී අමතක වී ගොසිනි.
ජනමාධ්‍ය නිදහස් අද බහුලව සාකච්ඡුා කෙරෙන මාතෘකාවක ඒ සමඟම නීතිය පිළිබඳව ද  වාද විවා ද පැවැත්වෙනු අසන්නට ලැබේ. මේ නිසාම ජනමාධ්‍ය නිඳහස සහ ඒ හා බැදෙන නීතිය කුමන ආකාරදැයි සරළව සොයා බැලීම ට අඳහස් කරමු.
වාර්තාකරණයයේ දී පුද්ගලයින්/ස්ථාන හදුනාගැනීම
අපරාධකරුවන් හදින්වීමේදී ජනවාර්ගික සම්භවය අනුව ඔවුන් හැදින්ටීම නොකළල යුතුය. එමඟින් වැරදි හැඟීමක් ඇතිටීමට හැකිය. ඔවුගේ ජාතිය මුල්කරගෙන සමාජය ඉදිරියේ ඔහු දාමරිකයකු ලෙස හැදින්ටීම වැරදි සහගතය මක්නිසාදයත් ඔහු අපරාධකාරයකු වී ඇත්තේ ජාතිය නිසා නොවන හෙයිනි.
මේ නිසා අපරාධකරුවන් හැඳින්වීමේ දී ජනමාධ්‍යයවේදීන් යොදාගත යුතු හොදම මාර්ගය ලෙෂ දැක්විය හැකිවන්නේ ඔහු සිටින ප‍්‍රදේශය අනුව හදුන්වාදීම මගිනි.(දිසානයක,:83)
සාමය මාධ්‍ය ගැටුම් සාමකාමි ලෙස විසඳා ගැනීම සඳහා දායකත්වයක්,සමාජ වඟකීමක් ලෙස ජනමාධ්‍ය විශේෂ මාධ්‍යයක් ලෙස අර්ථ දක්වා ඇත. මෙම සංකල්පය පුළුල් ලෙස සාකච්චා නර ඇති වුවද සන්නිවේදන න්‍යායේ ඉදිරි දර්ශනය සිට එහි පසුබිම් දර්ශනය කිසිදු තක්සේරුවක් සි දු වී නැත. දේශපාලනයේ කාර්යභාරය හෝ මිලිටරි නිසා ගැටුම් සාමකාමි ලෙස විසදීමේ දී ක‍්‍රියාකාරිව සහභාගි වීමට ජනමාධ්‍ය කාර්යයභාරය විය නොහැකිය. කෙසේ නමුත් මාධ්‍යයට ගැටුම් සාමකාමිව විසදීමට දායක වීමට කිසදු අපහසුවක් නැත. කෙසේ වෙතත් එහි ඇති බලපෑම් සීමා වේ. දශක තුනක කාලයත් පුරා සාමය මාධ්‍ය සාකච්චා කිරීමෙන් පසු බොහෝ ප‍්‍රශ්ණ නොවිසු දුණු නිසා මෙම දායකත්වය තවත් පර්යේෂණ සඳහා වැදගත්වන කරුණු කිහිපයක් ඇත.,2004:483 )
මෙම ප‍්‍රශ්ණයේ දී ජනමාධ්‍යවේදීන් සමඟ එකතු වී ජනමාධ්‍ය සදහා වු ආචාරධර්ම මාලාවක් ඇති කරගත යුතුය. ඒ සදහා මාර්ගෝපදේශ කිහිපයක් ඉදිරිපත් කරයි. ජනමාධ්‍යවේදීන් ජනවාර්ගික ගැටුම් ගැන වාර්තා කිරීමේදී ඊට සම්බන්ධ සියලූ පැති සහ අදාල ජන කොට්ඨාශවල ගැටළු ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රශ්ණයේ ආරම්භය හා යථාර්ථය ජනතාවට එවිට දැනගත හැකිවනු ඇත.
බොහෝ ජනමාධ්‍යවේදීන් කිසිම අවශ්‍යතාවයක් නැතිව යම් යම් අයගේ ජනවර්ගය සහ ආගම සඳහන් කරන්නට පෙළගැසී ඇත. මෑතකදී වෛද්‍යවරයෙකු රෝගී කාන්තාවක් දුෂණය කරන්නට උත්සහ කිරීමේ පුවතක් වාර්තා කිරීමේදී බොහෝ ජනමාධ්‍යවේදීන් වෛද්‍යවරයා දෙමළ යැයි සදහන් කළේය. ඔහුලේ දෙමළකම මෙතැකට අදාළ වන්නේ කෙසේද
සිංහල ,දෙමළ, මුස්ලිම් කවුරුත් වංචා දුෂණවල යෙදේ. සමහර සිංහල පුවත් පත්් මේවා වාර්තා කිරීමේදී සොරා බඩු ගෙන ආ පුද්ගලයා සිංහල නම් ජාතිය සඳහන් කරන්නේ නැත. ඔහු දෙමළ හෝ මුස්ලිම්   ජාතිය සදහන් කරන්නේ නැත. ඔහු දෙමළ හෝ මුස්ලිම් නම් ජාතිය සඳහන් කරති. මේ නිසා කාලයකදී දෙමළ මුස්ලිම් නම්  දුෂිතය යන හැගීමක් ඇතිවිය හැකිය. (රාජපක්‍ෂ,2003:07 පිටුව)
ජනවාර්ගික වාර්තාකරණයේ දී පිළිපැදිය යුතු පොදුවේ පිළිගත යුතු දෑ
x සැබවින්ම සිංහල/දෙමළ/මුස්ලිම් ගැටුමක් කියා දෙයක් නොමැත. ශ්‍රී ලංකාව බහුවිධ සමාජයකි. එහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පුද්ගල නිදහස අනුමත. මේවා සැබවින්ම ජනවාර්ගික හෝ ආගමික ගැටුම් නොවේ.
x උද්වේගකාරි ප‍්‍රවෘත්ති වාර්තා තවත් ගැටුම් පැතිරියාමට හේතුවිය හැකි බැවින් ඒවායින් වැළකී සිටිය.
x සිංහල, දෙමළ, සහ මුස්ලිම් ජනවාර්ගික වෙනස්කම් ගැන සදහන් කිරීමේදී ඔවුන් අතර පවත්නා පොදු සංස්කෘතිකමය භාවිතයන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. ඔවුන්ගේ සංස්කෘතිමය සංවේදිතාවන්ට හිංසාකාරි වන කරුණු සඳහන් කිරීමෙන් ජනමාධ්‍ය වැළකී සිටිය යුතුය

කලාව සම්ප‍්‍රදායේ කොටසක් වී ඇති බැවින් බොහෝ මාධ්‍ය කරුවන් දකින පරිදි එය සාමාන්‍ය වෘත්තියභාවක් වී තිබේ.එයට හේතුව එය අනන්‍යතා දේශපාලනයෙන් ශක්තිමත් වු මුල් බැසගත් වෘත්තාමය දර්ශනයක කොටසක් වී තිබිමයි. රට හාත්පසින්ම වෙනස් අයුරින් සාම පුවත් පත් කලාව මේ සියලූම සම්ප‍්‍රදායන් හා උපකල්පන විචාරාත්මක ලෙෂ යළි පරික්‍ෂාකර බැලීමට පුවත්පත් කලාවේදීන් උනන්දුකරයි. එය වැඩදායක හා ධනාත්මක ලෙස යළි පරික්‍ෂාකර බැලීමට පුවත් පත් කලාවේදීන් උනන්දු කරයි. එය වැඩදායක හා ධනාත්මක ලෙස මැදිහත්කාර භූමිකාවක් ඉටුකිරීමට පුවත්පත් කලාවේදීන් සකස් කරයි.(උයන්ගොඩ,2010.පි08)

විශ්ව ප‍්‍රකාශනයේ 30 වන වගන්තියට අනුව අන්‍යයන්ගේ අයිතිවාසිකම් අහිමි කරන අන්දමින් අපට කැමති දෙයක් ප‍්‍රකාශ කළ නොහැකිය. යන්න ගම්‍යමාන වේ. මෙයින් අවධාරණය කරන්නේ අප කැමති දෙයක් ප‍්‍රකාශ කළ හැකිය. යන පරම අයිතිය භාෂණයේ නිදහසට ඇතුළත් නොවන බවයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර ප‍්‍රඥ්ඥප්තියේ 19වන වගන්තියෙන් ලබා දී තිබෙන අඳහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හෙවත් ලේඛනයේ භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එම වඟන්තියේම ( වන පරිච්ඡේදයේ (අ) සහ (ආ) යන වගන්ති මගින් සීමා කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වන වගන්තියේ භාෂණයේ ලේඛනයේ හා ප‍්‍රකාශනයේ නිදහස දක්වා තිබේ. එම නිදහස විශ්ව ප‍්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් සීමා කර තිබේ.
(2) වගන්තිය මෙසේය.
සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතුය.යන්නයි(රාජපක්‍ෂ,2003:65)



උපුටා ගන්නා ලද මුලාශ දක්වා අැත.

පුවත් පත සහ සමාජ වගකීම


මානව සන්නිවේදනය මානව ශිෂ්ටාචාරය තරමටම පැරණිය. සත්ත්ව සන්නිවේදනයෙන් ආරම්භ වි මානවයින් අතර පුද්ගලාන්තර සන්නිවේදනයක් බවට වර්ධනය වි වත්මන් දියුණු ලෝකයේ චන්ද්‍රිකා තාක්‍ෂණය දක්වා තාක්‍ෂණය ඉදිරියට ගිය ආකාරය දීර්ඝ කතා පුවතකි. ඒ අතර පුවත් පතට හිමි වන්නේ වැදගත් ස්ථානයකි.
ක‍්‍රිස්තු පුර්ව 59 වැනි වර්ෂයේ දී ”ඇක්ටා ඩියුර්නා” (Acta diurnal) නම් වු ලෝකයේ ප‍්‍රථම පුවත් පත එළි දුටු දා සිට මේ දක්වා කාලයේ දී පුවත් පත් කලාව හා පුවත් පත් කර්මාන්තය තුළ සිදු වි ඇත්තේ විශ්මිත පරිවර්තනයකි. ශ්‍රී ලංකාවේ මුලින් ම බිහි වුයේ ඉංග‍්‍රිසි පුවත් පත්ය. සිංහල පුවත් පත්වල ඉතිහාසය ශ්‍රී ලංකාවේ ජාතික ආගමික පුනරුදය සමඟ බැදී පවතී. මුල් කාලයේ දී බිහි වු විවිධ ජාතික පත් කලක දී අභාවයට පත් විමෙන් පසුව මේ දක්වා පවතින ප‍්‍රථම ජාතික පුවත් පත් සේ සැලකිය හැකි දිනමිණ සහ සළුමිණ යන පුවත් පත් බිහිවිය. මුලින් සවස පුවත් පතක් ලෙස ආරම්භ වු ”ලංකාදීපය ” වැඩි කලක් යන්නට මත්තෙන් උදෑසන පලවන ජාතික පුවත් පතක් බවට පත්විය. ලංකාදීපය මෙරට පුවත් පත් කලාවේ නව යුගයක ආරම්භය සන්ටුවන් කළේය. කාලය ගෙවී යත්ම දවස, දිවයින හා ලක්බිම වැනි ජාතික මට්ටමේ තවත් පුවත් පත් ද පාඨකයා අතට පත් විම ලංකාදීපය ආරම්භ කළ සෘජු වක‍්‍ර ප‍්‍රතිඵලයකි.
ලංකාදීපයට පසුව බිහි වු මේ හැම සිංහල පුවත්පතක් ම පාහේ එක් පැත්තකින් ජාතිකවාදි නැඹුරුවකින් යුක්ත වු අතර තවත් පැත්තකින් රුඩිකල්වාදි ස්වරූපයක් ඉසිලීය. මේ සෑම සිංහල පුවත් පතකම අඩුවැඩි වශයෙන් කිසියම් ආකාරයක ප‍්‍රගතිශීලි සහ රුඩිකල්වාදි ස්වභාවයක් දක්නට ලැබුණි.
මාධ්‍ය දෙස පොදුවේ විමසා බැලීමේදී ඇමරිකාෙවි ඇල්බර්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යයවරයෙකු වන විලියම් මෙලඩි පවසන අන්දමට මාධ්‍ය නිදහසට සහ අදහස් පල කිරීමේ අයිතියට ප‍්‍රධානම බාධාව එල්ල වී ඇත්තේ එක් පැත්තකින් රාජ්‍යයේත් අනෙක් පැත්තකින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ග‍්‍රහණයට හසුවී ඇති මාධ්‍යයෙනි. මාධ්‍ය හිමිකාරිත්වයේ ඒකාධිකාරය හිමි කරගෙන සිටින අය අදහස් වෙළඳ පොළේද ඒකාධිකාරයක් පවත්වා ගැනීමට උත්සහ කරයි. ඔවුන් එසේ කරන්නේ එක් පැත්තකින් දේශපාලන බලය රදවා ගැනීමේ  චේතනාවන් නිසාය. ෙමි නිසා සිදුවන්නේ විවිධ අඳහස් උදහස් පලකිරීෙමි අයිතිය වරප‍්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීම වීමය. මහජනතාවට සිදු වී ඇත්තේ මාධ්‍ය හරහා ඔවුන් පළ කරන අදහස්වලට සවන් දීමට නැරඹීමට හෝ කියවීමට පමණි.
උදාහරණයක් ලෙස හලාල් ප‍්‍රශ්ණය සිංහ ලේ යන මත ව්‍යාප්තිය දැක්ය හැකිය. මේ නිසා සිදු වන්නේ විවිධ අදහස් උදහස් පල කිරීමේ අයිතිය වරප‍්‍රසාද ලත් අතලොස්සකට පමණක් සීමාවීමය. මහජනතාවට සිදුව ඇත්තේ මාධ්‍ය හරහා ඔවුන් පළ කරන අදහස්වලට සවන් දීමට නැරඹීමට හෝ කියවීමට පමණි.
ජනමාධ්‍ය පිළිබඳ කීර්තිමත් විශාරදයකු වන ඇමරිකාවේ නොආමි චොම්ස්කි කියන පරිදි ”වර්තමාන ජනමාධ්‍ය සත්‍ය සොයා යන මෙවලමක් ය. යන විශ්වාසය සම්පුර්ණයෙන් ම මිත්‍යාවකි.
ඒ වගේම පුද්ගල මතයන් මෙන්ම පුද්ගල මනස වෙනස් කිරීමෙහිලා ද ජනමාධ්‍ය උත්සහ කරනු ලබයි.
වියට්නාම යුද්ධය නිකර ගුවාවේ හා එල්සෙල්ව දෝරයේ ඇති වු අර්බුධ ඇෆ්ගනිස්ථානය හා ඉරානයට ඇමරිකානු හමුදා යැවීම සහ කාම්භෝජයේ ජන ඝාතන යන සෑම සිදුවීමක් ම ඇමරිකානු මතය උපක‍්‍රමශීලි ලෙස ලෝක ජනමතයට කාවැද්දීමට බටහිර ජනමාධ්‍ය උත්සාහ දරා ඇතැයි චොම්ස්කි වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව මාධ්‍ය තුළින් මත නිර්මාණය කිරීම සුලබය. ඒ අනුව මත ගොඩ නඟනවා සේම එම මතයන්හි නිරවද්‍ය පැතිකඩක් ද වාර්තාකල යුතු වේ.
ජනවාර්ගික සාමය ඇතිකිරීමේ දී මාධ්‍යවේදීන්ට පැවරෙන වඟකීම ඉමහත්ය. වඟකීම් තේරුම් ගෙන නොතිබීමත් තරඟකාරිත්වය මත පදනම් විමත්, අත්දැකීම් අඩුකම සහ නොමේරුකම නිසාත් අදිසි දේශපාලන හස්තයන් නිසාත් ඒ වඟකීම් බොහෝ තැන්වලදී අමතක වී ගොසිනි. ඇතැම් විට උවමනාවෙන්ම අමතක කර ඇත.(වික‍්‍රමරත්න,2001:15*
ජන මාධ්‍යයේ සමාජ වගකීම හා සාමය පිළිබඳ කතා කිරීමේදී Thomas hanitzsch:2014*  දක්වන ආකාරයට ගැටුම් සාමකාමි විසදුමට සාම මාධ්‍යයක් ඇතිකිරීමෙහිලා ජන මාධ්‍යය වගකීම විශේෂ කොට සලකනු ලබයි. මෙම සංකල්පය පුළුල් ලෙස සාකච්චා කර ඇති නමුත්
දශක තුනක අධික කාලයක් තිස්සේ රටේ ප‍්‍රධානම ව්‍යසනය වු ජනවාර්ගික ගැටලූව උත්සන්න වීමට ශ්‍රී ලාංකීය පුවත් පත් කලාවේදීන් දැන හෝ නොදැන සෘජු කාර්යයභාරයක් ඉටුකර ඇත.
ජනවාර්ගික අර්බුධයෙන් පසු රට අපේක්‍ෂා කරනු ලබන සාමය ගොඩනැගීමට ජනමාධ්‍ය අතරින් ද පුවත් පත සියල්ලන්ගේ සාක්‍ෂරතාව මත පදනම් වු ප‍්‍රධාන මාධ්‍යයක් වශයෙන් ජාතීන් අතර පවත්නා ආකල්ප හැගීම් චර්යාවන් පාලනයට හේතු වේ. එමගින් බහුවිධ සමාජයක් නියෝජනය කරන ජනමාධ්‍ය සතු ප‍්‍රධාන කාර්යය වන්නේ ජනතාවලේ සිතුම් පැතුම් තේරුම් ගැනීමයි. බහුවිධ සමාජ යථාර්ථය මැනවින් අවබෝධ කරගනිමින් ස්වකීය මාධ්‍ය භාවිතාව ක‍්‍රියාවේ යෙඳවීමයි.
යටත් විජිත සමයෙන් පසු ලංකාවේ පාලන පංතිය රටේ බහුවාර්ගික යථාර්ථය නිසියාකාරව අවබෝධ කොටලෙන කටයුතු කිරීමට අපොසත් වීම නිසා උද්ගත වු මෙරට ජනවාර්ගික දේශපාලන අර්බුධයෙන් පසු ශ්‍රී ලාංක‍්‍රිය මුදාණ මාධ්‍යයන්හි ජාතික පුවත් පත් සංහිදියාව අර්ථවත් ලෙස යොදා ගන්නේ කෙසේ ද යන්න මෙමගින් යෝජනා කරනු ලැබේ.
තත් විෂය සම්බන්ධයෙන් පුවත් පත් කතුවැකි, විශේෂාංග සහ අනෙකුත් ලිපි පළ කිරීමේ දී සිංහල හා දෙමළ පුවත් පත් ස්වකීය පුවත් පතෙන් ප‍්‍රමාණාත්මක ඉඩක් ලබා දී ඇත් ද යන්න සොයා බැලීම. යුද්ධයෙන් පසු ජාතික සංහිදියාවක් අපේක්‍ෂා කරන ජාතීන් තුළ එකී අභිප‍්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා පුවත් පත පසුබිම් වන අතර එබැවින් සිංහල හෝ දෙමළ පාඨකයාට එම අර්බුධයෙන් මිදීමෙන් අනතුරුව සංහිදියාව යන්නහි අරුත අර්ථාන්විතව විදගැනීමට සැලැස්විය යුතුය. මෙරට සංහිදියාව බලාපොරොත්තු වන දෙමළ, සිංහල අන්ත දෙකට අවැසි ජාතික සංහිදියාව පුවත් පත හරහා සාධනීය ලෙස වාර්තා නොවීම මත නතුවන ජනවාර්ගික අර්බුධ වලට මැදිවිය හැකිය.
ජනමාධ්‍ය විසින් වාර්ගික කේන්ද්‍රීය භාවයක් හෝ වෙනත් පටු සීමාවන් හෝ ඒ ක‍්‍රියා කරන්නාවු ජනමාධ්‍ය විසින් වාර්ගික කේන්ද්‍රීය භාවයන් හෝ වෙනත් පටු සීමාවන් හෝ එ් වෙත ගමන් නොකරනු ලැබීමත් සමාජ බහුවිධත්වය තත්වාකාරයෙන් ම නියෝජනය වන පරිදි ස්වකෘය ආකෘතිය හා අන්තර්ගතය Stucctures content නොකෙරේ. එවැන්නක් ප‍්‍රායෝගිකව ඉටු කළ නොහැකිය. මෙහිලා මුලිකව ම අපේක්‍ෂා කෙරෙන්නේ සමාජයේ පවත්නා ඒ ඒ ජනවර්ගයේ හෝ කණ්ඩායම් හෝ ඒ කෙරෙහි පිළිකෙව් කටයුතු හෝ වාර්ගික අඟතීන් Racial prejudice හෝ නිර්මාණය කිරීමට තුඩු දෙන කරුණු වාර්තා කිරීමෙන් විවිධ අර්බුධ ඇති විය හැක.
විශේෂයෙන් ජනවාර්ගිකත්වය පදනම් කරගෙන දේශපාලනික හෝ යුධ ගැටුම් නිර්මාණය වු සමාජයක ජනමාධ්‍ය භූමිකා අතිශය මැදිහත්කමක් උසුලයි. එවන් සමාජයක එක් ජනවර්ගයක් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා පැවැත්ම සාක්‍ෂාත් කිරීම නොව ධරණීය සාමයක් ගොඩ නැන්වීමේ ගොඩ නැංවීමේ කාර්යය මෙන් ම එක් ජන කොට්ඨාසයක් අතර සාමය ස්ථාපිත වන ආකාරයේ සමාජ පසුබිමක් ජන මාධ්‍ය තුළ සිදු නොවන්නේ එකී පරමාර්ථ නිරායාසයෙන් සිදු නොවන බැවිනි.

Thursday 19 July 2018

තීරු ලිපි රචනය



ලෝක ප‍්‍රකට මහා ලේඛකයන් මහා ගත්කතුවරුන් සියල්ලම පාහේ තම ආරම්භක ලේඛන ජනතාගත කිරීම සදහා පුවත්පත් සමග කටයුතු කළ බව පෙනේ. ඒ අනුව තීරු රචකයෙකු හෝ විශේෂාංග රචකයෙකු වශයෙන් අර්නර්ස්ට් හෙවිරෙව් මෙන්ම වොල්ටර් ලිප්මාන් වැන්නන් ද දක්වා පුවත් පත සාහිත්‍යකරණය සහ සන්නිවේදනය යන කරුණු එකිනෙකට බැදි ඇති බවට සාධක දක්වයි. විශේෂයෙන් සාහිත්‍යකරණයේ දී අමුදාව්‍ය අත්දැකීම් කොටගත් නිර්මාණාත්මක ලේඛනයන් දැකගත හැකි අතර සන්නිවේදනයේ දී සංදේශය සකස් කර ගැනීම සදහා නිර්මාණය වඩාත් බලපායි. 
නිර්මාණකරණයේ දී අත්දැකීම් ප‍්‍රතිභාව ව්‍යුත්පත්තිය පරිකල්පනය බහුශ‍්‍රැතතා ව. සතතාභ්‍යාසය අවශ්‍ය වන්නාක් මෙන් ම සන්නිවේදනයේ දී අත්දැකීම් සිදුවීම් ගැටලූ හෝ මත බවට පත්වන අතර ඉතිරි සියල්ලම ඊට ද වලංගුය. එහෙත් ඒ සදහා පුවත් පත් මාධ්‍ය වේදියාට තම විශිෂ්ඨඥානය ප‍්‍රථමයෙන් අවශය වන්නේ ලේඛනයේ ස්වභාවය අනුවය. මනා ශික්‍ෂණයෙන් පුළුල් ප‍්‍රතිභාවක් තිරුලිපි කතුවැකි හා විශේෂාංග යන රචනා ක‍්‍රම තුනේ දීම එකසේ වැදගත් වේ.
නිර්මාණය යනු සමාජ ඵෙතිහාසික අනන්‍යතාවය  අතිනුත් අද්විතීය බවෙනුත් මෙන් ම අසාමාන්‍ය බවෙන් ද යුත් සුවිශේෂි මිනිස් කි‍්‍රයාකාරිත්වයෙන් ද බිහිවන ගුණාත්මක වු අලූත් දෙයක් කි‍්‍රයාකාරිත්වයේ දී තමා අවට ජීවත්වන ලොකය වෙනස් කිරීම ප‍්‍රතිනිර්මාණය කිරීම හෝ ඊට බලපෑමක් කිරීමේ හැකියාවක් ඇත. ඒ කාරණාව තීරුලිපියට ද බලපාන අතර වස්තු බීජය හා සංදේශය මත නිර්මාණාත්මකව බසහසුරුවනු ලබයි. එහිදී ලේඛකයාගේ නිර්මාණාත්මක ක‍්‍රියාකාරිත්වය සංස්කෘතිය තුළ ව්‍යුත්පත්තිය වේ. ඒ සදහා මෙම ලේඛන සිදුකරනුයේ ඵෙතිහාසික කටයුත්තකි.
මෙම තීරුලිපි ලේඛන ක‍්‍රමයේ දී උපන්‍යාස උපදේශය උපමා සංකේත භාවිතය හෙවත් කිසියම් සංකල්පයක් වක්‍රෝක්තියෙන් හෝ සංසන්දනාත්මකව හෝ ඉදිරිපත් කිරීම. ආප්තෝපදේශ පිරුඵ වර්ණනා දෙබස්  නාට්‍යාංග කාව්‍යයෝක්ති උද්ධෘත පාඨ ගාථා ගීතිකා ශ්ලෝක යන සියල්ලම භාවිතා කෙරේ. ඒවායෙහි ජීවමය ගුණය බලපෑම සදහා සංදේශයට බලයක් ලැබෙනුයේ ඒ මගිනි. ඒ අතර කතුවැකියටත් තීරුලිපියටත් යම් සමාජ දේශපාලන ආගමික සංස්කෘතික මතවාදයක් ගොඩ නැගීමටත් ඒවා ආධ්‍යාගාරයෙන් යුතුව ප‍්‍රකාශ කිරීමෙන් ජීවයක් ඇත. එසේ ම එකී සංදේශය පැහැදිලිවත් නිරවුල්වත් ග‍්‍රාහකයා වෙත ලබා දීමේ අපුර්වත්වය සිදුකරනුයේ නිර්මාණාත්මක ලේඛන ක‍්‍රමය විසින් ය. එහි ඇති සංවේදී බව හා තියුණු බව ග‍්‍රහකයාට බලපෑමක් කිරීමට හේතු වේ. එහි ප‍්‍රධාන මෙවලම භාෂාව නිර්මාණාත්මකව තම කාර්යය කෙරෙහි යොදවා ගන්නා අයුරු මත රදා පවතී. එබැවින් තීරු කතුවැකි හා විශේෂාංග ලේඛනයේ දී නිර්මාණාත්මක හැකියාව ප‍්‍රබල සාධකයකි.
තීරු ලිපියක කතුවැකියක තවත් ලක්‍ෂණයකි සංක්‍ෂිප්ත බව ඒ නිසා ලේඛනයාට තමා යොදා ගන්නා සෑම වචනයක් ම කෙරෙහි සැලකිලිමත්වීමට සිදුවේ. එබැවින් ඒවායේ අනවශ්‍ය නිරර්ථක දැ දැකගත නොහැක්කේ එය පුවත් පත් වාර්තාවක් වෙනස් වන්නේ ද මේ නිර්මාණාත්මක බව නිසාය.
ලෝකයේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද අතීතයේ පටන් තීරු කතුවැකකිවලින් තත්කාලීන සමාජ ප‍්‍රශ්ණ ආගමික දේශපාලන සංස්කෘතිමය ප‍්‍රශ්ණ නිර්මාණාත්මක ආකෘතියක බහාලමින් කතිකාවන්ට බදුන්කර ඇත.
තීරු කතුවැකකි විශේෂාංග යන ත‍්‍රිවිධ ලේඛනකරණයේ සිද්ධි පුවත් හෝ මත ප‍්‍රතිනිර්මාණාත්මක ආකෘතිවල නිරන්තර අත්හදා බැලීම් ද කෙරේ. ඒ සදහා ගදය පද්‍ය විරිදු සංවාද ක‍්‍රම පවා තීරු ගතුවැකකි සදහා යොදා ගන්නා බව පෙනේ. තවත් විටෙක රංග කලාවේ භාවිත සංවාද හෝ උපමා නතුවැකි. මෙහි සරළ කතා කලාවක් ද වශයෙන් විටින් විට වෙනස් අත්හදා බැලීම් කරනුයෙු්  ද මේවායේ නිර්මාණාත්මක ගුණය සමාජගත කරනු පිණිසය.
මෙවැනි ලේඛනවලදී ඇතැම් අනුසාංගික කරුණු වුව අතිශයෝක්තියෙන් තොරව යොදා ගන්නා බව පෙනේ. සෑම විධයක්ම සියුම් නිරීක්‍ෂණයකින් නිර්මාණාත්මක රීතියකට හැරවීමෙන් ඒවා දිගු කලක් තිස්සේ මතකයේ පවතී. ඒ සදහා ඒවාහි ගැබ් වු සොලිප්ත බවමතුකර ගැනීමේ හැකියාව ද වේ.
පුවත් පත් තීරු කතුවැකි විශේෂාංග පාඨක පිණිස විස්තීරණ වන තරමටම ඔවුන් පිඵීබද අවබෝධයෙන් සංදේශය සකස් කරගත යුතුය.ජීවත්වන සමාජය සෑම ලේඛකයෙකගේ ම නිර්මාණයට වස්තු බීජය අත්දැකීම් සපයන තෝතැන්නක් වන බැවින් අත්දැකීම් ප‍්‍රතිනිර්මාණයේ විශ්වාසනීය බව තහවුරු කිරීම සදහා උපයෝගී කරගන්නා බස අදාළ අනුභූතීන්ට ගැලපෙන්නක් ද විය යුතුය. 
එය විටෙක ලේඛකයාට හුරුපුරුදු කටවහර විය හැකිය. ලේඛකයාගේ නිර්මාණාත්මක බව අගුනි අසහාය නිපුණත්වය විසින් පාඨකයා සිය කෘතිය කෙරෙහි පිබිදීමක් රදවා ගැනීමට ඒ සදහා හැකිවේ. වගතුග වැනි තීරු රචනාවලදී මානවසිංහගේ නිතරම ගැමි වහරේ යුගල පද භාවිතා කිරීම නිසා ඒවා ඉතා ජනපි‍්‍රය වීමට හේතු වේ.
වර්තමාන තීරු කතුවැකකි එකම ලියවිල්ලක් ලෙස අවසානයේ තම මතය වෙත පාඨක අවධානය යොමු කිරීමක් දැකිය හැක නමුත් අතීත තීරුවල උප ශීර්ෂ යටතේ එකම ප‍්‍රස්තූතයක් විවිධාකාරයෙන් කතා කළහ.
ප්ලේටෝ ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් නිර්මාණාත්මක බව පිළිබදව සවිඥානික බව බලපාන බව පෙන්වා දුන්හ. සෑම කලා කෘතියකම තිබිය යුතු නිර්මාණාත්මක ගුණය තීරු කතුවැකකි හා විශේෂාංග සදහාම අවශ්‍ය බව මෙහිදී පෙන්වා දෙන අතර ඒ සදහා ඔවුන්ගේ සවිඥානිකත්වය ප‍්‍රශ්තූතය හා බැදෙන සිද්දි මත ගැටුම් තොරා ගන්නා අයුරින් පැහැදිලි වේ එබැවින් පුවක්පතක නිර්මාණාත්මක ලේඛකයා සාහිත්‍යය ලේඛකයෙකුටත් වඩා සවිඥානික හා නිර්මාණාත්මක හැකියාවෙන් පොහොසත් අයෙකු විය යුතුය. 
පුවත් පත ආරම්භ වු දා පටන්ම එහි තීරු භාවිත වු බව දැකිය හැකිය තීරුවකින් සිදුවුයේ කිසියම් පිටුවක ඉතිරි වු හිඩැස පිරවීමයි ඒ සදහා කෙටියෙන් ලියැවුණු  ඕනෑම විටෙක භාවිතයට ගත හැකි සෙකකැර  නමින් හැදින්වු කෙටි ලේඛන යොදා ගනිති. මුල්කාලවලදී ඒවා අවශ්‍ය වුයේ ඊයම්වලින් අකුරු අමුණා තැනුණු පිටුවකම පහසුවෙන් වෙනත් කොටසක් සකස් කර ගැනීම උගහටවු බැවිනි. පසෙක තබා තිබු දැ ප‍්‍රයෝජනයට ගැනීමෙනි.
වර්තමානය වන විට පෞද්ගලික මට්ටමේ අදහස් ප‍්‍රකාශ මතිමතාන්තර මේ ඔස්සේ ව්‍යාප්ත එම නිසා තීරු රචනාව වඩාත් වැදගත් ස්ථානයකම පැමිණ තිබේ. ඒවාට දිනපතා සතිපතා මාස්පතා වශයෙන් දේශපාලනයේ පටන් විනෝදාංශ දක්වා වු විශාල පරාසයක් ආවරණය කළ හැකිය. ඒවා අතිශයින් සංවේදි හා සජීවි බවකින් යුක්ත වනුයේ ඉලක්ක කණ්ඩායම සදහා ගෙන එන සංදේශය වඩාත් තහවුරු කිරීමේ අටියෙනි
පුවත්පතක මෙසේ සතිපතා තීරුවත් සතිපතා තීරුවත් ලිවීම නිසා ම එසේ ලියනු ලබන තැනැත්තා columnist යනුවෙන් විස්තර වන්නේ මෙසේය. journalist who regularly writes an article commenting on politics, currents events etc for news paper or magazine
 දේශපාලන කාලීන සිදුවීම් පිළිබද විවරණ සපයමින් සතිපතා පුවත්වලට හෝ සගරාවලට ලියන ජනමාධ්‍යවේදියා එසේ හදුන්වා ඇත. තීරු ලිපියක අන්තර්ගතය ලේඛන අදහස් සමග බොහෝ දුරට සම්බන්ධව ලියවෙන අතර එය එක් අතකට ලේඛක අදහසකි. මතයකි. නමුත් එය පෞද්ගලික මතය පොදු බවට පත් කිරීමට මේ ලේඛකයන් සතු ලේඛන සක්‍යතා හේතු වේ.


Thursday 12 July 2018

Spider web rose

ස්පයිඩර් වෙබ්  ක‍්‍රමය






ස්ප‍්‍රයිඩර් වෙබ් මැහුම් ක‍්‍රමය සදහා අවශ්‍ය දාව්‍ය
ලිනන් හෝ පොප්ලින් රෙදි
ස්ට‍්‍රැපස්ටි ඉදිකටුව
කැරලි නුල් හෝ බේබි රිබන්



ස්ප‍්‍රයිඩර් වෙබ් මුහුම් ක‍්‍රමය බොහෝ විට  මල් නිර්මාණයේ දී වඩාත් උචිත වේ. මෙම ක‍්‍රමය මකුළු දැලක හැඩය ගන්න නිසා ඒ නමින් හදුන්වා ඇත. මෙම ක‍්‍රමයේ වඩාත් අලංකාර රෝස මල් නිර්මාණය කරන බැවින් මෙම ක‍්‍රමය ස්පයිඩර් වෙබ් රෝස් ක‍්‍රමය ලෙස හදුන්වයි. ඔබේ කැමැත්ත  රෝස මලේ ප‍්‍රමාණයට අනුව ලිනන් හෝ පොප්ලින් රෙද්ද මත රවුමක් ඇද ගන්න. පසුව එම රවුම හරි මැද ලකුණු කරගන්න. ඒ මත සම කොටස් පහට බෙදාගන්න. රූප සටහන් මගින් දක්වා ඇති ආකාරයට වෘත්තයේ හරි මැද ( අරය) ට සමාන දුරින් ස්ථාන 5ක්  සලකුණු කර ගන්න. පසුව කැරලි නුලක් භාවිතයෙන්,

1 පියවර  වෘත්තයේ හරි මැදින් ( අරය) පොප්ලින් හෝ ලිනන් රෙද්දට යටින් ඉදිකටුව ඉහළට ඔසවන්න. ඉහළට ගෙන ආ ඉදිකටුව පසුව එය ලකුණු කර ගත් එක් සලකුණක් (පළ‍මු සලකුණ) තුළින් පහළට ගෙන යන්න.

2 පියවර   අනතුරුව නැවතත් වෘත්තය හරි මැදින් (අරය) ඉදිකටුව ඉහළට ගෙන එන්න. ඉහළට ගෙන ආ ඉදිකටුව, නැවතත් සලකුණු කර (2 සලකුණ) තැනින් නැවත ඉදිකටුව පහළට ගෙන එන්න. පසුව එය  පියවරින් පියවර  මසා නිම කිරීම.
 



දැන් අලංකාර ලෙස රෝස මල මසා ගැනීම සදහා බේබි රිබන් ඔබට කැමති වර්ණයෙන් තෝරාගන්න. මුලින්ම මසා ගත් රවුමෙහි හරි මැදින් (අරය) පොප්ලින් රෙද්දට යටින් ඉදිකටුව ඉහළට ගෙන එන්න අනතුරුව රූප සටහන් පෙන්වා දෙන ආකාරයට එම ඉදිකටුව නුලක් හැර නුලක් අතරින් ඉදිකටුව යවමින් නිර්මාණාත්මකව මෙය සිදුකරගන්න.
   
                                                                                                                  චලනි කරුණාතිලක
                      

Saturday 7 July 2018

ටැබ් එකේ කතන්දරේ


සමාජයේ අරගලය පසෙක දුවනවා, දේශපාලනය තවත් පසෙක දුවනවා. මේ අතර මෙද්දේ ගමේ අහිංසක දරුවන් නිදහස් අධ්‍යාපනයේ උරුමය සොයනවා. දේශීය නිදහස් අධ්‍යාපනය තුළ සමාජයේ නව්‍යමන් පෙත් විවර කිරීම අරුමයක් නොව, නමුත් නිදහස් අධ්‍යාපන හැදැරීම තුළ සමස්්ත ශිෂ්‍ය ප‍්‍රජාවම එකම අධ්‍යාපන, සමාජීය, අධ්‍යාපනිය මට්ටමක නැත. නමුත් නාගරික අර්ධ නාගරික මෙන්ම  ග‍්‍රාමීය යන සියල්ලෝම ම සම වරප‍්‍රසාද දීම අරඹා ඇති මුත් එහි ආරම්භය එතරම් සාර්ථක නොවේ. ටැබ් එකක් ලබා දීම තුළ ගොඩ නැගිය යුතු තර්ක විතර්ක ඇත. දරුවන් තාක්‍ෂණයට කැමති නමුත් සාර්ථක ඉගෙනුම් වපසරියක් ඉන් නිර්මාණය කළ නොහැක, දරුවන් යනු කුතුහලය විමසීම මෙන්ම නොදන්නා දේ සොයා බැලීමයි.
සමාජයේ බොහෝ දෙනා අන්තර්ජාලය භාවිත කරති මෙයින් බොහෝ දෙනා සමාජ ජාලා මාධ්‍ය වෙත දක්වන නැඹුරුව වැඩියි. කුඩා දරුවන් ද බොහෝ විට විමසන්නේ සමාජයේ කතා වෙන සමාජය තුළ ගැවසෙන ඔවුන්ට ස්පර්ශ කිරීමට නොහැකි වපසරියක්් වෙත නැඹුරු වීමයි. දුෂ්‍ය වු සමාජයක් වර්තමානය තුළ නිර්මාණය වන්නේ එක් අතකින් අන්තර්ජාලය අනිත් අතින් මත් රකුසාට ගොදුරු වීමයි. එවන් වපසරියක එවැනි කි‍්‍රයාමාර්ග සදහා පිළියම් යොදනු වෙනුවට නුහුරු නුපුරුදු ටැබ් එක පාසලට ගෙන ඒම අනුමත නොකල යුතුය. ග‍්‍රාමීය පාසල් තුළ පවතින ඉගෙනුම් පරිසරය ටැබ් එක හා සමව පවතින තාක්‍ෂණික ලෝකයක් නොවේ. කුසට අහරක් නැති, නිල ඇදුම මසා ගන්න අතමිට සරු  නැති හරියට දාන්න සපත්තු දෙකක් නැති, පාසලට හරි හැටි උගන්නන්න ගුරුවරු නැති පාසල් සංස්කෘතියක් තුළ ටැබ් සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි උචිත අනුචිත භාවය කෙබදු ද යන්න සොයා බැලීම ට දේශපාලඥයින් ට නොහැකි වී ඇත. අධ්‍යාපනයේ වපසරිය පිළිබද ඔවුන් තුළ කිසිදු අවබෝධයක් නොමැත. අතලොස්සක් පාසල් තුළ ක‍්‍රමානූකුල ඉගෙනුම් පද්ධතියක් හරි හැටි කි‍්‍රයාත්මක නොවේ. මන්ද දුශ්කර යැයි කියන නි්‍යාය මත ඔවුන් හුදකලා වී අධ්‍යාපනය අහිමි වී ඇත. පාසලට පැමිණෙන ගුරුභවතුන් හොර රහසේ ස්ථාන මාරු වීම් හදා ගන්නෙත් ඔය ටැබ් දෙන්න යන පුද්ගලයන් හරහාමය.
ටැබ් එක අතට දෙන්න පෙර ඉංග‍්‍රිසි දැනුම දෙන්න ගුරුවරයෙක් දෙන්න. එවිට එය තවත් සාර්ථක වේ. මෙයින් සිදුවන්නේ නන්නත්තාර ඉගෙනුම් පද්ධතියක් නිර්මාණය කිරීම නොවේ ද, ටැබ් දෙනවා යැයි පාරම්බන මහත්තුරු ගම බලා නගරයට ආවොතින් හොදයි. ජවතාව ගැන එතරම් හිතන ජනතා හිතවතෙක් ලෙස මෙයිට වඩා බුද්ධිය මෙහෙය විය යුතුය. රටේ ප‍්‍රශ්ණ පසෙක තබා හෝ ලග එන ඡුන්දයට දත ආයා සිටිය හැකි නම් එය අපුරුවට සිදු කරයි. සමාජයේ සියලූ සිදුවීම් පිළිබද පර්යේෂණ කළ යුත්තේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් නොව පර්ලිමේන්තු යන ඇත්තෝ ය. යහපත් සමාජයක් විනිවිද දැකීමේ හැකියාව ලිමැඩියන් ට නොව ලිදෙන් ගොඩ ආ වුන්ට පමණි.


Tuesday 3 July 2018

Mr been






”මට තව දුරටත් බීන් වෙන්න බැහැ මම සාමාන්‍යයෙන් බැහැ කියන කෙනෙක් නෙමෙයි. ඒත් මෙතන දී බොහෝම සංවේදී ව මට බැහැ කියලා කියන්න සිද්ධ වෙනවා මොකද හැමෝම ආදරය කරන ඔහු වෙන්න මට දැන් වයස වැඩියි. රොවාන් අට්කින්සන් මාධ්‍ය අමතමින් කියා සිටියේය. රොවාන් අටිකින්සන් කියු පමණින් ඔහුව අපගේ මතකයට නොනැගේ. ඒ ඔහු එතරම් ම සාර්ථක චරිතයක් ජීවමාන කල නිසාය. ඒ සදාදරණීය චරිතය ඵර ඊැ්බ ඔදා මෙන්ම අදත් ලොව පුරා රසවතුන්ගේ ආදරණීය සිනහ ගන්වන්නාය ඒත් තවදුරටත් තමාට ඵර ඉැ්බ විය නොහැකි බවත් තමා ඒ චරිතයෙන් සමුගන්නා බවත් රොවාන් අටිකින්සන් කියා සිටී.”
මෙම අධ්‍යනයට අනුව ඵරගඉැ්බ යනු හුදකලා පුද්ගලයෙක් නොවේ. ඔහුගේ අවසානය භාගය තෙක් ඔහු තම හැකියාවන් එළි දක්වා ඇත. මෙහි දී ජනපි‍්‍රය චරිත අතරට ගැනෙන ඔහු පිළිබද ව සහ ඔහුගේ හැකියා ලෝකය අතරට යාමට ඔහු සතු විශේෂ දක්‍ෂතා අධ්‍යයනය කිරීම මෙහි දී විශේෂ වේ. ජනපි‍්‍රය චරිතයක් ලෝකයට බිහිවීමට බලපාන කරුණු අධ්‍යනය කිරීම මෙම අධ්‍යනය තුළ සාකච්චා කරනු ලබයි.


ඉතිහාසය

විකට චරිතයේ ආරම්භය



1955 වසරේ ජනවාරි 06 වැනිදා රොවාන් සෙබස්කතියන් අට්කින්සන් උපන්නේ එංගලන්තයේ දීය. සහෝදරයන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බලයා ලෙස උපන් රොවන් අට්කින්සන්ගේ ළමා කාලය සුන්දර එකක්ම විය. 1975 වසරේ දී ඔක්ස්ෆර්ඞ් හි ූමැැබි විද්‍යාලයෙන් ඉලෙක්ටෙ‍්‍රනික ඉංජිනේරු උපාධියක් දිනා ගැනීම රොවාන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භය ලෙස බොහෝ දෙනා සිතූහ. එහෙත් රොවාන්ගේ සිත කාර්මිකත්වයට වඩා කලාව පි‍්‍රය කලේය. ඔහු ඔක්ස්ෆර්ඞ් සරසවියේ නාට්‍ය සංගමයේ කි‍්‍රයාකාරී සාමාජීකයෙකු විය. එසේම ලේඛකයෙකු වු රිචඞ් කර්ට්ස්ගේ සහ සංගීතවේදියකු හෝ හෝවඞ් ගුඩෝල්ගේ ඇසුර ද රොවාන් අට්කින්සන් තරුණයාගේ කලා ජීවිතයේ පිවිසුමට බලපෑම් කලේය.
ඔහු සිය ගමන් අරඹන්නේ 1978 වසරේ දී BBC Redio 3 ගුවන් විදුලි නාලිනාවේ The Atkinson people විනෝදාස්වාද වැඩසටහන මෙහෙය වෙමිනි. රොවාන් විසින් ම පිටපත රචනා කරගනිමින් ඔහු විසින්ම මෙහෙය වු එම වැඩසටහන අතිශය ජනපි‍්‍රය විය. රොවාන් රූපවාහිනි ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ 1979 වසරේ දීය. රංගනයට හා පිටපත් රචනයට ද දක්සන් දැක්වු නිසාම රොවාන් පහසුවෙන්ම පුංචි තිරය ජය ගත්තේ ය. රොවාන් අට්කින්සන්ට අලූත් ජිවිතයක් ලබාදුන් මිස්ට බීන් රුපවාහිනි වැඩසටහන මුල්වරට තිරගත වුයේ 1989 වසරේ සැප්තැම්බර් 1 වැනි දිනයි. එදිනෙදා ජිවිතයේ අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ දෙන ආත්මාර්ථකාමී ලද බොළද  මිස්ට බීන් රොවාන් අට්කින්සන්ගේ සිතේ පිළිසිද ගන්නේ ඔහු ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශිෂයෙක්ව සිටින කාලයේ දීය. රතු පැහැති ටයි පටිය කබාය මෙන්ම කැල්කියුටරයක් සහිත අත්ඔරලෝසුව පිළිබද කෙතරම් සැලකිලිමත් ද යන වග මිස්ට බීන් නැරඔු කාට වුව අමතක නොවේ. තනිවම කුඩා මහල් නිවාසයක ජීවත්වන  මිස්ට බීන් කතාබහ කරන්නේ ඉතාම අඩු.වෙනි ඉද හිටක හෝ කියන වචනය හෝ දෙක හාස්‍ය මතුකරන්නෙකි. ඔහුගේ හොසම මිතුරා මෙන්ම හුරතලා ද වන්නේ ඔැාාහ ය. තද දුඹුරු පැහැති සෙල්ලම් ටෙඩි බෙයාර් පණ ඇති අයෙකු සේ සලකා මිස්ට බීන් හැසිරෙන ආකාරය පේක්‍ෂකයා වෙත ගෙන ආවේ අපුර්ව ආස්වාදයකි. එහෙත් අඩුවෙන් කථාබහ කෙරෙන මිස්ට බීන් එැසිරෙන ආකාරය පේක්‍ෂකයා වෙත ගෙන ආවේ අපුරු ආස්වාදයකි. එහෙත් අහුවෙන් කථාකෙරෙන මිස්ට බීන්ගේ චරිතය මගින් හාස්‍ය මතු කිරීම රොවාන් අට්කින්ස්ට ලේසි වුවා විය නොහැක ‘ මිස්ට බීන් යනු වැඩුණු මිනිසෙක් තුළ ඉන්න පුංචි දරුවෙකි. වරක් රොවාන් ඇට්කින්සන් එලෙස කියා

සිටියේ ය. එසේම අංගචලනයන් හරහා හාස්‍ය උත්පාදක රංගනයක යෙදීම පහසු නොවුවත් එය හැම විටම තමාට වින්දනයක් වු බවද ඔහු හෙළිකර සිටියේ ය.
අඩපැයක් වශයෙන් කාලය නියම වු කොටස් 14 ක රූපවාහිනි විනෝදාස්වාද වැඩසටහනක් වු මිස්ට බීන් හි රංගනය මෙන්ම පිටපත් රචනය ද සිදු වුයේ රොහාන් එටින්සන් ගෙනි. 1989 වසරේ ඇරඹී මිස්ට බීන්හි අවසන් කොටස ලෙස සැලකෙන්නේ 1995 වසරේ ඔක්තෝම්බර් මස 31 වැනිදා විකාශනය වු ඨදදා බසටයඑ ඵර ඉැ්බ වැඩසටහනයි. එයට අනුව 1995 වසරේ නොවැම්බර් මස 15 වැනිදා ්‍ය්සර ඉහ ඵර ඊැ්බ දෙ ඛදබාදබ නමැති විශේෂ මිස්ට බීන් විටියෝ දර්ශන පටයක් නිකුත් වුන ද එය 2006 වසර දක්වා ම බි‍්‍රතාන්‍යයේ ද විකාශය වුයේ නැත.මිස්ට බීන් විකාශය අරඔා ගෙවුණු පසවසරක කාලයක තුළ බි‍්‍රතාන්‍යයේ මෙන් ම ලොව පුරා රටවල් බොහෝමයකින් එයට ලැඹුණේ අතිශය විශාල ආකර්ශනයකි. ජනපි‍්‍රයත්වයකි. 1991 වසරේ දී නිරත වු ඔයැ එරදමඉකැ අසඑය එයැ ඵර ඊැ්බ සදහා මිලියන  18ග74 ක පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබුණු බව වාර්ථා වේ. ඵර ඉැ්බ වැඩසටහන ඍදිැාදර ඇතුළු ජාත්‍යන්තර සම්මාන රුසකින් පිදුම් ලබා ඇත. ලොව පුරා රටවල් 245 ක මිස්ටර් බීන් වැඩසටහන මිලදී ගෙන තිබෙන අතර ඒ ඒ අටවල භාෂාවන් ගෙන් හඩකවා විකාශනය කර තිබීම ද විශේෂත්වයකි. මිස්ට බීන් පසු කාලයක සජීවිකරණ කාටුන් චිත‍්‍රපටයක් ලෙස ද විනොදාත්මක චිත‍්‍රපට දෙකක් ලෙසට ද පරිවර්තනය විය. රොවාන් අට්කින්සන් කලා දිවියට අත්වැල් වු මිතුරන් දෙදෙනා වන රිචඞ් කර්ට්ස් සහ හෝවඞ් ගුඩෝල් ද මිස්ට බීන් හි සාර්ථකත්වය පිටුපස සිටි. රිචඞ් පිටපත් රචනයේ දී රොවාන් ට සහය වු අතර මිස්ට බීන් සංගීතවත් වුයේ හෝවඞ් ගුඩෝල්ගේ දායකත්වයනි.මිස්ට බීන් චරිත යක් ලෙෂ ජනප‍්‍රිය වීමත් සමග එහි ඇති ස්වරූපය ජනපි‍්‍රය පුද්ගලයන් සමග සැසදීම ද ජනපි‍්‍රය උපහාසයක් බවට පත්විය. ඒ අතර ලංකාව තුළ අගමැති තුමා හාස්‍යට ගෙන ඇත. ලංකාවේ ඵරගඉැ්බ ලෙස ඔහුව අනුවර්තනය කරයි. බොහෝ රටවල ඊැ්බ චරිතය ප‍්‍රසිද්ධව ඇත. එපමණක් නොව මෙසේ හාස්‍යට ලක් වු ප‍්‍රධාන චරිත ලෙස,


එම උපහාසයට හසු වු පිරිස අතර බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වු ටෝනි බ්ලෙයාර් ද සිටි. මිස්ට බීන් චරිතය හරහා පමණක් නොව ඔහු රගපෑ අනිකුත් චරිත තුළ ද රොවාන් අට්කින්සන්ට ම ආවේණික වු විශේෂත්වය වන්නේ අංග චලනයන්ගෙන් හා ඉරියවු තුළින් විද්‍යමාන කිරීම උත්සහ ගන්නා හාස්‍යමය ස්වරූපයකි. එහෙත් රොවාන්ගේ මේ සුවිශේෂත්වය තුළ සැගවුණු රහසක් ද තිබේ. රොවාන් අට්කින්සන් ගොත ගසමින් කතා කරන්නෙකි. ඔහු එම දුර්වලතාවය සාර්ථකත්වයට පත්කර ගනු ගන්නේ අංග චලනයන් සහ ඉරියවු තුළින් මිනිස්න් සිනහ ගැන්වීමේ කලාව ප‍්‍රගුණ කිරීමකි. එය නළුවෙකු ලෙෂ ඔහුගේ ජනපි‍්‍රයත්වයට මෙන්ම පෞර්ෂය බවත්වා ගැනීමට ද හේතු විය. රොවාන්ගේ විනෝදාංශය කාර් පැදවීමයි. ඔහු එයට හුරු වුයේ කුඩා කාලයේ ඔවුන්ගේ ගොවිපල වටා අම්මා සමග ඇයගේ ඵදරරසි පසබැර රථයේ ගමන් කරන විටය. 1980 දී රොවාන් ඊඊක්‍  හි කැපී පෙනෙන චරිතය සදහා පිරිනැමෙන සම්මානය දිනා ගත්තේ ය. 1989 දී ඊ්ත්‍ඔ් හි දී හොදම විනෝදාත්මක ඉදිරිපත් කිරීම සදහා ද ඔහු සම්මානයට පාත‍්‍රවිය.

චාලි චැප්ලින්ගේ ආගමනය



නිහඬ නළු ප‍්‍රචණ්ඩත්වයේ එක් පුරෝගාමියෙකු වන්නේ ශි‍්‍රමත් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් හෝ චාර්ලි චැප්ලින් ය. ඔහු වසර 75 කට වැඩි කලක් තිස්සේ විසිරී තිබුණු දීප්තිමත්, වර්ණවත් දිවියක් සහිත රංගන ශිල්පියෙකි. සිනමා පටය සහ සිනමා පටය වැනි දර්ශන රංගන ශිල්පීන් යොදා ගනිමින් චිත‍්‍රපටයට සිනමාවට සහ සිනහව ගෙන ගියේය. බිම හා ස්ලැපිස්ටික් කි‍්‍රයාවන් නිර්භීතව ව්‍යාපාරය සහ අතිශයෝක්තියට නැංවීම සිදු කරනු ලබයි. ප‍්‍රසිද්ධ නළුවාගේ එක් ප‍්‍රසිද්ධ නළුවෙකු වන්නේ බිමට බිම මතුපිට බිම මතුපිටට ඇදී යන අතර, ලිස්සා හැරීමේ කි‍්‍රයාවලිය තුළ නිර්භීත හා නිර්ලෝභී චලනයන් ඉදිරිපත් කරයි. චාලි චැප්ලින් වැනි නිහඬ චිත‍්‍රපට නළුවෝ විසින් විශාල කථනය සහ අතිශයෝක්තියට නැගුනු මුහුකුර යොදා ගන්නා ලදී. නිහඬ චිත‍්‍රපටවල ජනපි‍්‍රයතාවය අතරතුර වචන භාවිතයෙන් තොරව කි‍්‍රයා කිරීම ඉතා දුෂ්කර ය. මෙම රංගන විධික‍්‍රම යොදා ගනිමින් චාලි චැප්ලින් ඔහුගේ විහිලූකාර චරිත නිරූපණය කිරීම හා ඔහුගේ කථාව පේ‍්‍රක්ෂක කථාව සමඟ කතා බහට ලක්වී තිබුණු යුගය තුළ පේ‍්‍රක්ෂකයන්ට පේ‍්‍රක්ෂක අවධානය යොමු කිරීමට සමත් විය.
චාර්ලි චැප්ලින්ගේ රංගන විධික‍්‍රමය වර්තමාන නූතන සමාජයේ නිශ්ශබ්ද වූ වාචික පැවැත්ම පවත්වාගෙන යාමේ ඉතා බලගතු විය. චිත‍්‍රපට බොහොමයක්, රූපවාහිනී වැඩසටහන් සහ වෙනත් මාධ්‍ය ආගන්තුක විනෝදාස්වාදය අද වන විට පේ‍්‍රක්ෂකයන්ට පණිවිඩය යැවීම සඳහා කථික වචනයක් භාවිතා කළත්, චාලි චරිත හා පරික්ෂා කරන තාක්ෂණික ක‍්‍රම භාවිතා කරන තවත් විශේෂ මාධ්‍ය මාධයයන් තිබේ. චැප්ලින්ගේ දර්ශනීය දර්ශන ක‍්‍රම. පූර්ණ සිනමා චිත‍්‍රපටි, දර්ශන හා නාට්‍යයන් අද දිනට කුඩා සංඛාවක් පෙනෙන්නට තිබේ.

Mr. îkaf.a prs;h

 

Tyqf.a ksYaYxlSh rx.k Ys,amSkaf.a l=i,;djka i|yd mq¿,aj m%isoaO k¿fjl= jk frdjka weÜlskaika kï ì%;dkH k¿fjls' tx.,ka;fha v¾yeï m%dka;fha Wm; ,enQ weÜlskaika Tyqf.a jD;a;sh" W;afma%rlhla iy .=jkaúÿ,s" úfYaIfhka weÜlskaika ;u yelshdjka ck;djf.a .=jkaúÿ,s ixo¾Ykhlska wdrïN l< w;r" l:djla fma%laIlhka fj; l:djla m,lsÍu i|yd jpk fhdod .;af;a ke;' blaì;s Tyq rEmjdyskS kdgHj, jev werUQ w;r kdgHuh k¿jl= f,i ms<s.ekSug ,la úh' flfia fj;;a" frdajka weÜlskaika" Tyqf.a j¾;udk ixfla;d;aul pß;h ksrEmKh lsÍug mgka.;a úg Tyq f,dal jHdma; ms<s.ekSula ,nd.;af;ah'
Mr been lshkafka ñksfil=f.a isref¾ W.=,g yiq jQ fmdä msßñ <ufhla jf.a fmfkk pß;hla' m%o¾Ykh jgd we;s fâúâ fâúâf.a ffoksl lghq;= yd l¾;jHhka ms<sn| .eg¿ iy.; yd wudre ;;ajhkag uqyqK §u iy fuu .eg¿ wdYap¾hu;a wdldrfhka úi|d .ekSug Tyqf.a W;aidyh' m%Odk pß;h" îka ÿ¾,N iydhl pß;hka iuÕ jdÑl ixjdohla fhdod .ksñka ks¾NS; yd w;sYfhdala;shg m;a ls%hdjka Ndú;d lrhs' YdÍßl wdorhg m%Odk jYfhka Ndú;d jkafka fuu o¾Ykh ;=,ska l:dj bÈßm;a lsÍu i|yd jdÑl jpk wjYH fkdfõ'
pd,s pema,ska jf.a ksyv ms%hckl Ñ;%mghla ;ju;a Ôjudkj mj;sk nj kùk iudcfha fmkajhs' ia,emsiaála yd ..a jeks jdkscuh yd m%dfhda.sl m%ùK ú,dihka ;ju;a wo Ndú;d fõ' fuu ks¾NS; p,k yd w;sYfhdala;shg kexjQ rx.k Ys,amSh l%uj,ska l:dj tla;rd jpkhlaj;a m%ldY fkdl<;a iuQyhd fj; l:d lsÍug yels fõ' pd,s pema,skaf.a Ñ;a;fõ.Sh p,khka iy w;sYfhdala;sfhka uqyql=rE uqyqKq iy Ñ;a;dl¾IŒh p,khka îka hkq uyck;djg úfkdaodiajdoh i|yd jpk wjYH fkdjk nj f,djg fmkajk M,odhS udOHhls'

 

pd,s pema,ska yd m%ùK pß; úfkdaoh i|yd jQ úfkdaodiajdoh foi n,k úg îka úYd, n,mEula we;s lrhs' Tjqka jeks woaú;Sh ,laIK wmg mjikafka w;sYhskau úfkdaockl Ñ;%má iy o¾Yk keröu i|yd jpk Ndú;d fkdlrk njh' jpkhla jpkfhka jpkhla fkdmuqKqjd,Sug ks¾Nh iamEula iy uq.á jeks l%shdjkays§ fma%laIld.drh úiauhg m;a lsÍu Tjqkaf.a úYauh okjk ,laIKhls' fuu kQ;k hq.fha fndfyda k¿ ks<shka Tjqkaf.a ld¾hNdrh M,odhs f,i m%ldY lsÍu i|yd ixjdohka r|d mj;S' pd,s pema,ska yd frdajka weÜlskaika jeks k¿ ks<shka" ksYaYío jQ jdoH jDkaohka yd id¾:lj bgq l< yelsh
ksy~;dj rkajka" kuq;a iuyr úg wmg wka wh iuÕ ikaksfõokh lsÍu i|yd hï hï Wmldr wjYHhs' flfiafj;;a" l:k jpk Ndú;fhka f;drj isÿ lrkq ,nk wfkl=;a rx.k Ys,amSka fjkqfjka fmkS isák wfkla k¿ ks<shkag Tjqka úiska lrk ,o o¾Yk muKla m%o¾Ykh lrkq fkd,enqjfyd;a Tjqkaf.a ls%hdjkays§ yd w;sYfhdala;shg ,lajk jHddmdrj,g ie,ls,a, oelaúh hq;=h' iuyr wNskhka iy uqyqKq p,khka lshjk iy w¾: ksrEmKh lrk f.da,Sh fma%laIdjla i|yd"
je<elaùu i|yd l=ula bf.k .; yelso@ jdrKfhka f;drj jdrKhka f;drj ixo¾Yk jvd;a úfkdaoh i|yd uy;a Wmldß jkq we;' Tjqkaf.a uqyqfKa p,k mßj¾;k iy w¾: ksrEmKhka" wNskhka iy w;sYfhdala;shg kexjQ ls%hdjka jvd;a wdrlaIs; fya;=ka we;' ksy~ Ñ;%má fuka" fjk;a NdIdj, ,shú,s mßj¾;kh lsÍu w;HjYH jkafka úúO cd;Skag wh;a ckhd iuÕ Tfíu NdIdfjka Tfí fjkihs' lkiai,a,lska f;dr jHdmdrsl úi÷ula i|yd Tjqkaf.a fiajdjka wjYH jk úg úfYaI{ mßj¾චාලි චැප්ලින්ගෙන් ලද ආභාෂය
චාලි චැප්ලින් හා ප‍්‍රවීණ චරිත විනෝදය සඳහා වූ විනෝදාස්වාදය දෙස බලන විට බීන් විශාල බලපෑමක් ඇති කරයි. ඔවුන් වැනි අද්විතීය ලක්ෂණ අපට පවසන්නේ අතිශයින්ම විනෝදජනක චිත‍්‍රපටි සහ දර්ශන නැරඹීම සඳහා වචන භාවිතා නොකරන බවය. වචනයක් වචනයෙන් වචනයක් නොපමුණුවාලීමට නිර්භය ස්පෑමක් සහ මුගටි වැනි ක‍්‍රියාවන්හිදී පේ‍්‍රක්ෂකාගාරය විස්මයට පත් කිරීම ඔවුන්ගේ විශ්මය දනවන ලක්ෂණයකි. මෙම නූතන යුගයේ බොහෝ නළු නිළියන් ඔවුන්ගේ කාර්යභාරය ඵලදායි ලෙස ප‍්‍රකාශ කිරීම සඳහා සංවාදයන් රඳා පවතී. චාලි චැප්ලින් හා රෝවන් ඇට්කින්සන් වැනි නළු නිළියන්, නිශ්ශබ්ද වූ වාද්‍ය වෘන්දයන් හා සාර්ථකව ඉටු කළ හැකිය
නිහඬතාව රන්වන්, නමුත් සමහර විට අපට අන් අය සමඟ සන්නිවේදනය කිරීම සඳහා යම් යම් උපකාර අවශ්‍යයි. කෙසේවෙතත්, කථන වචන භාවිතයෙන් තොරව සිදු කරනු ලබන අනෙකුත් රංගන ශිල්පීන් වෙනුවෙන් පෙනී සිටින අනෙක් නළු නිළියන්ට ඔවුන් විසින් කරන ලද දර්ශන පමණක් ප‍්‍රදර්ශනය කරනු නොලැබුවහොත් ඔවුන්ගේ කි‍්‍රයාවන්හිදී හා අතිශයෝක්තියට ලක්වන ව්‍යාාපාරවලට සැලකිල්ල දැක්විය යුතුය. සමහර අභිනයන් සහ මුහුණු චලනයන් කියවන සහ අර්ථ නිරූපණය කරන ගෝලීය පේ‍්‍රක්ෂාවක් සඳහා,
වැළැක්වීම සඳහා කුමක් ඉගෙන ගත හැකිද? වාරණයෙන් තොරව වාරණයන් තොරව සංදර්ශන වඩාත් විනෝදය සඳහා මහත් උපකාරි වනු ඇත. ඔවුන්ගේ මුහුණේ චලන පරිවර්තන සහ අර්ථ නිරූපණයන්, අභිනයන් සහ අතිශයෝක්තියට නැංවූ කි‍්‍රයාවන් වඩාත් ආරක්ෂිත හේතුන් ඇත. නිහඬ චිත‍්‍රපටි මෙන්, වෙනත් භාෂාවල ලියවිලි පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ විවිධ ජාතීන්ට අයත් ජනයා සමඟ ඔබේම භාෂාවෙන් ඔබේ වෙනසයි. කනස්සල්ලකින් තොර ව්‍යාපාරික විසඳුමක් සඳහා ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වන විට විශේෂඥ පරිවර්තකයන් සහ පරිවර්තකයන් සමඟ සහයෝගිතාවය.

මෙම චරිත දෙකෙහිම ස්ථාපිත වටිනාකම් සහ ඒවායේ කි‍්‍රයාකාරිත්වයේ ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක නොසලකා හැරීම හා සමාන ය. ඔවුන්ගේ අභිලාෂය තමන් විශ්ලේෂණය කරන අසම්මත අයුරින් තමන් විසින්ම විශ්ලේෂණය කොට, ඔවුන් කුමන තත්වයක සිටිය හැකිදැයි සොයා බලමින්, බාධක ඉවත් කිරීම හා ගැටලූ විසදීම, ”ඔවුන්ගේ මාර්ගය” නොපවතින අතර, කිසි විටෙකත් මියයන්නට නැත සමාජය තුළ යම්කිසි ආකාරයක උත්සාහයක් දැරීමේ ආකල්පයක් ඇත.
චිත‍්‍රපට දෙකම, විධිමත් ලෙස රූපවාහිනී නාලිකාවන් විසින් නිශ්චිත කාල පරිච්ෙඡ්දයක් තුළ සමාජයේ තත්වය පිළිබිඹු කරයි. මෙම ”අමුදාව්ය” තරමක් විකෘති වූ අතර, චිත‍්‍රපටි හාස්්‍යමය බලපෑමක් ලබා දුන් අතර, ඔවුන්ගේ නිර්මාණකරුවන් අදහස් හුවමාරු කර ගැනීමට ප්රධාන නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා සංකේතාත්මක හා දෘශ්‍ය අතිශයෝක්තිය භාවිතා කරනු ලැබීය.
මහතා ලෙස බීන් - අවසාන විපත්තිය චිත‍්‍රපටය මෑත කාලීන චිත‍්‍රපටයකි - ණසා දශක කීපයකට පෙර සිදු කරන ලදී. එක් එක් චිත‍්‍රපටයේ නිර්මාණකරුවන්ට ලබා දෙන තාක්ෂණය බොහෝ සෙයින් වෙනස් විය. ඔයැ ණසා නිෂ්පාදනයේ කාලය වන විට වර්ණ රූපවාහිනී වැනි චිත‍්‍රපටයක් ඇසුණු අතර චිත‍්‍රපට නිපදවීමට ශබ්දය තවමත් නොලැබේ. කයිඞ් නිහඬ, කළු-සුදු චිත‍්‍රපටයක් වූ අතර, බීන් - ීශභධඡුීෂ මෙම ප්ලේයරය හෝටලයක් පරික්ෂා කර බැලීම සඳහා ඔහුගේ ප‍්‍රදර්ශනය පිළිබඳ ප‍්‍රසිද්ධියක් උසුලන බීන්. හෝටලයට පැමිණීමෙන් පසුව ඔහු බෙල්බෝයි සමඟ ගැටලූ ඇති බවක් දක්නට ලැබේ. ඔහු බේල්පියාගේ උපකාරය අවශ්‍ය නොවන අතර ඔහුගේම ගමන් මලූ හසුරුවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. පසුව, බෑන් යනු චෙක් පත් ඇතුළේ සිටගෙන සිටින බව පෙනේ. සේවයේ සීනුව නාද කරමින් ටිකෙන් ටික පිපිරීමෙන් ඔහු සම්මුඛ ය. ඔහු පරීක්ෂා කරද්දී, තවත් හෝටල් අනුග‍්‍රාහකයකු ඇවිදින අතර, බීන්, මේ මිනිසා තමාගේම ක‍්‍රයාවන්ට තරඟයක් ලෙස කරන සෑම දෙයක්ම ඔහු තේරුම් ගනියි. ඔවුන් දෙකම හෝටලයේ පරික්ෂා කළ විට, බීන් ඔහුගේ කාමරයට වෙනත් අමුත්තෙක් ”ධාවනය” කිරීමට උත්සාහ කරයි. බීන් පාස්කුවලට කතා කරයි. අනෙක් ආරාධිතයා ඔහුගේ කාමරයට පැමිණෙන ලෙස කඩාකප්පල් කිරීමට එතැනින් එහා මෙහා ගෙනයාමට එහායින් බීන් පාතාලයට යන අතර, එදිනෙදා දොරටුවේ දොරවල් විවෘත කරනු ඇත. ජයග්‍රහණය කිරීමට බීන් සමත් වීම. මිනිසා ඔහුගේ කාමරයට පැමිණෙන විට (ඔහු බීන් මහතාගේ ඊළඟට පිහිටා ඇති) බීන් දැනටමත් ඔහු තම කාමරය තුළට ඇතුළු වීමට සූදානමින් ඔහුගේ කාමරයේ සිටගෙන සිට ඇත. කෙසේ වෙතත් අනෙක් හෝටල් ආගන්තුකයා ඔවුන් අතර නිතරම ධාවන තරඟයට බාධාකාරී වන අතර,


චැප්ලීන්ට එහා ගිය Mr Bean


බීන් මහතා විහිලු නමුත් චාලි චැප්ලින් මුල් විය. එය පැතලි තිරයක් සහිතව කළ පළමු රූපවාහිනිය සමාන කිරීම; පැතලි තිරය තවත් වැඩිය ...
බීන් මහතා චාලි චැප්ලින්ට වඩා ප්රායෝගිකයි. ඔහු රෝවන් ඇට්කින්සන් විසින් නිර්මාණය කරන ලදි. චාලි චැප්ලින් නිහඬ හඬක් තිබුනත් මයිකල් මවුස් වැනි අනිවාර්යයෙන්ම කතා කරන චරිත වලට සාපේක්ෂව කුඩා සංවාදයකදී කතා කළ හැකි විය. බීන් මහතා රතු පැහැති ඇඳුමක් සහිත අළු ඇඳුමක් ඇඳ හමමින් සිටියදී චාලි චැප්ලින්ගේ ඇඟලූ ආකාරයෙන් හැඩගැන්වූ තොප්පියක් හා සමාන විය. බීන් මහතාගේ කටහඬ රෝවන් ඇට්කින්සන් විසින් සපයයි. චාලි චැප්ලින් කථාවක් කර තිබේද? ඇතැම් චාලිවරම් සමහර චිත්රපටවල කථාවක් පැවැත්වූ අතර, ඔහු මිය ගිය පසු ඔහුගේ කටහඬ නිශ්ශබ්ද විය. චාලි චැප්ලින් චාර්ලි චැප්ලින් වඩා හොඳ එක්සත් රාජධානියේ හොඳ චරිත නළුවෙකි. චැප්ලින් හා බීන් ජීවත් වන්නේ එක්සත් රාජධානියේ ඔවුන්ගේ උපන් නගරයයි. නමුත් ඔවුන් එකිනෙකාට වෙනස් පුද්ගලයන් සහ රැකියා ඇත.

ජනප්‍රිය සංස්කෘතියට හේතු වු Mr bean

කාලය

ඔහු සිය ගමන් අරඹන්නේ 1978 වසරේ දී ඊඊක්‍ ඍ්ාසද 3 ගුවන් විදුලි නාලිනාවේ ඔයැ ්එනසබිදබ චැදචකැ විනෝදාස්වාද වැඩසටහන මෙහෙය වෙමින් කරලියට පැමිණි ඔහු මේ දක්වාම අමරණීයනාමයක් සනිටුවන් කර ඇත කාලය ජයග්‍රහණය කිරීම අදත් අනාගතයටත් එලෙසම පැවතිය හැකිය. දීර්ඝ කාලීනත්වය යනු ජනප්‍රිය සංස්කෘතියේ එක් සාධකයකි. කාලයක යම් කිසි පරාසයක් මගින් පැවැත්ම සනිටුවන් වේ. එය මෙම ජනප්‍රිය චරිතය මගින් පැහැදිලි වේ.
තාක්‍ෂණය මැදිහත් වේ 
මාධ්‍ය භාවිතය

තාක්‍ෂණය යනු උම්මාදයකි. හුදකලා වු බොහෝ දේ නැවත ගොඩ නැන්විය හැක්කේ නව මාධ්‍ය හරහාය. ඒ අතර

නුතන මාධ්‍ය භාවිතය
Apps(video games app)
Cartoon
Films
Advertisment
DVD

Mr bean කාටුන් කලාව

■ කාටුන් වර්ගීකරණයේ දී
■ ළමා කාටුන්
■ වැඩිහිටි කාටුන්

වශයෙන් වර්ගීකරණය කළ හැකිය. කාටුන් කලාව සදහා මොහුගේ පිවිසීම සිදුවන්නේ මොහුගේ අභාවයත් සමග මොහු තවදුරටත් අමරණීය චරිතයක් විය. මෙකී චරිතයට ළමා පරපුරේ ජනපි‍්‍රයත්වය හිමිවේ. මන්ද යත් ඔහුගේ අපුර්වතම කාය භාෂාවත් අප‍්‍රර්වතම හැකියාවත් මේ සදහා බලපානු ලබයි.
නව මාධ්‍ය තුළ ජනපි‍්‍රය සංස්කෘතික
  • U tube
  • Animation video
  • Face book like pages                                   
  • Face book postes
  • Camera app
  • phone screen shot
   u tube  යනු ජනපි‍්‍රය සංස්කෘතියත් සමග බැදී ඇති නව මාධ්‍යයකි. u tube නැරඹුන් සංඛ්‍යාව අති විශාලය. Been චරිතය ලොව පුරා ප‍්‍රකට වීමට ඔහු සතු අපුර්වතම හැකියාව බලපානු ලබයි. ඔහුගේ ෑචසිදකා ගණන සහ ඔහු සතු නාමය ඉතා ජනපි‍්‍රය මෙන් ම ඔහුට ම ආවේණික හැඩතලයක් තිබීම වැදගත් වේ. ම එමඉැ තුළ මෙබබහ ඩසාැද නැතහොත් හාස්‍යය ජනක නැරඹුම් සාමාන්‍යයෙන් අති විශාලය ඒ අතර  මෙකී චරිතය සුවිශේෂි ස්ථානයක් ලබා ගනී.ම එමඉැ තුළ බොහෝ පිරිසක් මෙම චරිතය උන්මාදයක් කරගෙන ඇත. ඒ හරහා නොසිතු අයිරින් ඪසැඅි ලා වර්ධනයට හේතුවිය.
    
      කර්මාන්තකරණය

මෙම වැඩසටහන් පෙළ ඔස්සේ මුලික අභිමතාර්ථය වනුයේ ලාභ ඉපයීමයි. මුලික වශයෙන් ගුවන් විදුලිය තුළ ආරම්භ වු මෙම චරිතය වර්තමානය තුළ නොසිතූ අයුරින් ජනපි‍්‍රය වීම පුදුම සහගතය.
ක්‍්එදදබ කර්මාන්තකරණ තුළ ම එමඉැ තුළ ත් වෙළද පොළ ආක‍්‍රමණය කරමින් ක්‍ෘ ලෙස ද ෘඪෘ ලෙස ද වෙළද පළ ජයග‍්‍රහණය කර ඇත. කාටුන් වලින් පසු ජනපි‍්‍රය නව මාධ්‍ය කලාව තුළ ප‍්‍රසිද්ධ වීම තවත් එක් නිදසුනකි.

                                                 
Catoon කර්මාන්තකරණ තුළ මu tube තුළ ත් වෙළද පොළ ආක‍්‍රමණය කරමින්CD ලෙස DVD ලෙස ද වෙළද පළ ජයග‍්‍රහණය කර ඇත. කාටුන් වලින් පසු ජනපි‍්‍රය නව මාධ්‍ය කලාව තුළ ප‍්‍රසිද්ධ වීම තවත් එක් නිදසුනකි.


 

Game apps

  • Mr bean around the world
  • Subway Mr bean temple
  • Mr bean flying teddy
  • Subway mr bean run
  • Mr bean catoon
  • Super Mr bean surf
  • Mr bean catoon net work
  • mr bean soundboard
  • Teddy & mr bean subway adventure
  • Camera apps(Selfie app)
 වෙළද භාණ්ඩ සහ Mr bean                     

සෙල්ලම් බඩු
සෙරෙප්පු
අ්එජය
පමටි

ආකර්ෂණීයයි.

 Mr bean සහ කලාව
කලාව තුළ නිහඩව වර්ධනය වු  ජනපි‍්‍රය චරිතයකි. ඒ අනුව එකී චරිතය ඔස්සේ වර්ධනය වු කලාවන් ලෙස විලාසිතාව එක් ආකාරයකින් නවමු හැඩයක් ගනු ලැබීය. විලාසිතාව එක්තරා ආකාරයක ජනපි‍්‍රය සංස්කෘතියකි. ඒ අනුව ජනපි‍්‍රය සංස්කෘතිය ජනපි‍්‍රය සංස්කෘතියක් තුළම පෝෂණය වීම විශේෂත්වයකි. ඊැ්බ හැඩහුරුකම වර්ධනය වුයේ විලාසිතාව, කලාව, චිත‍්‍රය සහ විවිධ හැඩතල මතිනි. කලාවක් විලාසිතාවක් ලෙස තරුණ පිරිස අතර වර්ධනය විය. ජනපි‍්‍රය චරිතයේ ආකර්ෂණයට එය බලපානු ලැබීය. ඔ්එඑද ජනපි‍්‍රය සංස්කෘතියකි. එකී සංස්කෘතිය තුළ ඒ ආකාරයක ජනපි‍්‍රය චරිතයක් රූපණය වීම අපුර්වත්වයකි. ජනපි‍්‍රය චරිතයක් හුදෙක් ආකර්ෂණය වනුයේ එකී චරිත කුසලතා පදනම් කරගෙනය නමුත් මෙකී චරිතය එකී ගුණාන්ගද අභිබවමින් ජනපි‍්‍රය අංගයන් සමග ඉදිරියට යන්නෙකි. හුදකලා වු කලාවන් ට අමාන්ත‍්‍රණය කරනු ලබන වර්තමාන අද්විතීය අමරණීය චරිතයකි.
     
 
   Tattoos
     Art
     T shirt
     Nail arts

කාය භාෂාව (චෙරි චිත‍්‍රපටයට විශේෂිතව)
අවාචික සන්නිවේදනයේ විවිධ අංගයන් විශේෂිත අංශ 9 කට බෙදී ඇත: මුහුණේ පෙනුම, අභිනය, පරාලි විද්‍යාව, ශරීරය භාෂාව සහ රංගනය, ඇස් පෙනීම, ග්ලූෆික්ස්, පෙනුම, සහ කෞතුක වස්තු (චෙරි, 2015). මෙම ස්පර්ශයේ සියලූම අවාචික සන්නිවේදනයේ සියළු අංගයන් ප‍්‍රර්ශනය නොකෙරුනු අතර, සෑම දර්ශනයක්ම ඔවුන් විසින් විස්තර කරන අතර, එය දර්ශකය මගින් ආදර්ශනය කළහොත් එය ප‍්‍රදර්ශනය කරනු ලැබුවේ නම්.
1.පුද්ගලයෙකු තම මුහුණ සමග තනිවම සන්නිවේදනය කරන ආකාරය තුළින් මුහුණේ පෙනුම ප‍්‍රදර්ශනය කළ හැකිය (චෙරි, 2015). මහතා විසින් බීන් ස්ප්ලප්, ඵර. බීන් සහ හෝටල් ආගන්තුකය, සම්මන්ත‍්‍රණ ශාලාව සහ බෙල්බෝයි. ඔහු ඔවුන්ට හිරිහැර කරන අතර ඔවුන් ආපසු හැරවීමට ඔවුන්ට උදව් කරයි. ඇත්ත වශයෙන්ම කලින් සඳහන් කළ පරිදි බෝන් මෝස්තරය දඩයම් කිරීමක් ලෙස හැඳින්වේ. එබැවින් මෙම ස්පර්ශය වෙනස් නොවේ.
2. ඉඟි ”හිතාමතා චලනයන් සහ සංඥා. . . වචනයෙන් තොරව සන්නිවේදනය කිරීම ”(චෙරි, 2015*. හිසකෙස්වල වඩාත්ම පැහැදිලිව පෙනෙන චරිතයක් වන්නේ අනෙක් හෝටල් ආගන්තුකයා තම චෙක්පත්වල ලියකියවිලි පිරවීමට උත්සාහ කරන විටය. බීන්, බීන් (වැරදියි* මෙම පුද්ගලයා ඔහුගේ පුද්ගලික තොරතුරු දෙස බලන්නේ මෙයයි. එබැවින් ඔහු තමාගේම චෙක්පත් කාඞ්පත ආවරණය කිරීමට තම අත භාවිතා කරයි.
 3.පරංගි විද්‍යාව මගින් තොරතුරු සන්නිවේදනය සහ සවන්දෙන්නන්ට බලපෑම් කරන විට හඬෙහි ස්වරය අවධානය යොමු කරයි (චෙරි, 2015). රූපයේ ආකාරයේ පරාලවාදි විද්‍යාව පිළිබඳ උදාහරණ නොමැත.
4. කායික භාෂාව සහ චර්යාව යනු ”හැඟීම් හා ආකල්ප පෙන්වන නොබැඳි හැසිරීම්” (චෙරි, 2015) රූපය තුල බීන්ගේ ශරීර භාෂනය වන්නේ, උද්වේගකර හා ප‍්‍රබෝධයෙන් සිටින කෙනෙකුටයි. සාපේක්ෂව, වෙනත් හෝටල් ආගන්තුකයෙකුගේ ශරීරය නම්, මහන්සි වී හෝ කලකිරී හෝ කලකිරී සිටින කෙනෙකුට ය.
5. සරල සන්නිවේදනය සඳහා සන්නිවේදනය කිරීම සඳහා ”පුද්ගලික අවකාශය” හෝ ”අවශ්‍ය දුර ප‍්‍රමාණය” ලෙස සරලවම විග‍්‍රහ කළ හැකිය (චෙරි, 2015) මෙම ස්පර්ශය තුල වසංගත පිළිබඳ නිදසුන් කිසිවක් නැත. කෙසේ වෙතත්, එය තර්ක කළ හැකි බව, බෑන් තම දෑත් සමඟ තමාගේ පුද්ගලික ඉඩ කඩ කිරීම තවත් හෝටල අමුත්තෙකුගේ නිදසුනකි.
6. අක්ෂි ආවරණ සන්නිවේදනය අතරතුර ”පෙනුම, දිහා බැලීම සහ අඳුරු වීම” ලෙස වර්ග කර ඇත (චෙරි, 2015). රූපයේ ඇති එකම උදාහරණය මෙය ඉතා කෙටි වේ. බීන් හෝටලයට පරික්ෂා කරයි. සම්මේලනය ඔහුගේ නිරන්තර සීනුව ඇමතීම බරපතල හා පැහැදිලිවම කුපිත වූ ඇස් ආවරණ සහිතව නිරීක්ෂනය කිරීම සඳහා ඔහුව හඳුනා ගනී.
7. හිප්ටිස් යනු ස්පර්ශයෙන් සන්නිවේදනය කිරීම (චෙරි, 2015). අත්පොත තුළ ගුප්තවාදීන් පිළිබඳ උදාහරණ නොමැත.
8. පෙනුම යනු ”වර්ණ, ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර හා වෙනත් සාධක” යන තේරුමයි. (ක්‍යැරරහ, 2015). මහතාගේ පෙනුම බීන් විධිමත් ලෙස වර්ගීකරණය කළ හැකිය. ඔහු ඇඳුම (හැම විටම* ඇඳ ඇති අතර, ඔහුගේ හිසකෙස් සුදුදා ඇති අතර, ඔහුට මුහුණේ හිසකෙස් නැත.
9. කෞතුක වස්තු ”වස්තූන් සහ රූප. . . වාචිකව අවාචික සන්නිවේදනය සඳහා භාවිතා කල හැකි ”(චෙරි, 2015). මෙම කෞතුකාගාරයේ සූට්කේස් යොදාගෙන කෞතුක භාණ්ඩවල නිදසුනක් විය හැකිය. බීන් සහ අනෙකුත් හෝටල් අමුත්තන් ගමන් කරති
ආශි‍්‍රත ග‍්‍රන්ථ