Saturday, 7 July 2018

ටැබ් එකේ කතන්දරේ


සමාජයේ අරගලය පසෙක දුවනවා, දේශපාලනය තවත් පසෙක දුවනවා. මේ අතර මෙද්දේ ගමේ අහිංසක දරුවන් නිදහස් අධ්‍යාපනයේ උරුමය සොයනවා. දේශීය නිදහස් අධ්‍යාපනය තුළ සමාජයේ නව්‍යමන් පෙත් විවර කිරීම අරුමයක් නොව, නමුත් නිදහස් අධ්‍යාපන හැදැරීම තුළ සමස්්ත ශිෂ්‍ය ප‍්‍රජාවම එකම අධ්‍යාපන, සමාජීය, අධ්‍යාපනිය මට්ටමක නැත. නමුත් නාගරික අර්ධ නාගරික මෙන්ම  ග‍්‍රාමීය යන සියල්ලෝම ම සම වරප‍්‍රසාද දීම අරඹා ඇති මුත් එහි ආරම්භය එතරම් සාර්ථක නොවේ. ටැබ් එකක් ලබා දීම තුළ ගොඩ නැගිය යුතු තර්ක විතර්ක ඇත. දරුවන් තාක්‍ෂණයට කැමති නමුත් සාර්ථක ඉගෙනුම් වපසරියක් ඉන් නිර්මාණය කළ නොහැක, දරුවන් යනු කුතුහලය විමසීම මෙන්ම නොදන්නා දේ සොයා බැලීමයි.
සමාජයේ බොහෝ දෙනා අන්තර්ජාලය භාවිත කරති මෙයින් බොහෝ දෙනා සමාජ ජාලා මාධ්‍ය වෙත දක්වන නැඹුරුව වැඩියි. කුඩා දරුවන් ද බොහෝ විට විමසන්නේ සමාජයේ කතා වෙන සමාජය තුළ ගැවසෙන ඔවුන්ට ස්පර්ශ කිරීමට නොහැකි වපසරියක්් වෙත නැඹුරු වීමයි. දුෂ්‍ය වු සමාජයක් වර්තමානය තුළ නිර්මාණය වන්නේ එක් අතකින් අන්තර්ජාලය අනිත් අතින් මත් රකුසාට ගොදුරු වීමයි. එවන් වපසරියක එවැනි කි‍්‍රයාමාර්ග සදහා පිළියම් යොදනු වෙනුවට නුහුරු නුපුරුදු ටැබ් එක පාසලට ගෙන ඒම අනුමත නොකල යුතුය. ග‍්‍රාමීය පාසල් තුළ පවතින ඉගෙනුම් පරිසරය ටැබ් එක හා සමව පවතින තාක්‍ෂණික ලෝකයක් නොවේ. කුසට අහරක් නැති, නිල ඇදුම මසා ගන්න අතමිට සරු  නැති හරියට දාන්න සපත්තු දෙකක් නැති, පාසලට හරි හැටි උගන්නන්න ගුරුවරු නැති පාසල් සංස්කෘතියක් තුළ ටැබ් සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි උචිත අනුචිත භාවය කෙබදු ද යන්න සොයා බැලීම ට දේශපාලඥයින් ට නොහැකි වී ඇත. අධ්‍යාපනයේ වපසරිය පිළිබද ඔවුන් තුළ කිසිදු අවබෝධයක් නොමැත. අතලොස්සක් පාසල් තුළ ක‍්‍රමානූකුල ඉගෙනුම් පද්ධතියක් හරි හැටි කි‍්‍රයාත්මක නොවේ. මන්ද දුශ්කර යැයි කියන නි්‍යාය මත ඔවුන් හුදකලා වී අධ්‍යාපනය අහිමි වී ඇත. පාසලට පැමිණෙන ගුරුභවතුන් හොර රහසේ ස්ථාන මාරු වීම් හදා ගන්නෙත් ඔය ටැබ් දෙන්න යන පුද්ගලයන් හරහාමය.
ටැබ් එක අතට දෙන්න පෙර ඉංග‍්‍රිසි දැනුම දෙන්න ගුරුවරයෙක් දෙන්න. එවිට එය තවත් සාර්ථක වේ. මෙයින් සිදුවන්නේ නන්නත්තාර ඉගෙනුම් පද්ධතියක් නිර්මාණය කිරීම නොවේ ද, ටැබ් දෙනවා යැයි පාරම්බන මහත්තුරු ගම බලා නගරයට ආවොතින් හොදයි. ජවතාව ගැන එතරම් හිතන ජනතා හිතවතෙක් ලෙස මෙයිට වඩා බුද්ධිය මෙහෙය විය යුතුය. රටේ ප‍්‍රශ්ණ පසෙක තබා හෝ ලග එන ඡුන්දයට දත ආයා සිටිය හැකි නම් එය අපුරුවට සිදු කරයි. සමාජයේ සියලූ සිදුවීම් පිළිබද පර්යේෂණ කළ යුත්තේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් නොව පර්ලිමේන්තු යන ඇත්තෝ ය. යහපත් සමාජයක් විනිවිද දැකීමේ හැකියාව ලිමැඩියන් ට නොව ලිදෙන් ගොඩ ආ වුන්ට පමණි.


Tuesday, 3 July 2018

Mr been






”මට තව දුරටත් බීන් වෙන්න බැහැ මම සාමාන්‍යයෙන් බැහැ කියන කෙනෙක් නෙමෙයි. ඒත් මෙතන දී බොහෝම සංවේදී ව මට බැහැ කියලා කියන්න සිද්ධ වෙනවා මොකද හැමෝම ආදරය කරන ඔහු වෙන්න මට දැන් වයස වැඩියි. රොවාන් අට්කින්සන් මාධ්‍ය අමතමින් කියා සිටියේය. රොවාන් අටිකින්සන් කියු පමණින් ඔහුව අපගේ මතකයට නොනැගේ. ඒ ඔහු එතරම් ම සාර්ථක චරිතයක් ජීවමාන කල නිසාය. ඒ සදාදරණීය චරිතය ඵර ඊැ්බ ඔදා මෙන්ම අදත් ලොව පුරා රසවතුන්ගේ ආදරණීය සිනහ ගන්වන්නාය ඒත් තවදුරටත් තමාට ඵර ඉැ්බ විය නොහැකි බවත් තමා ඒ චරිතයෙන් සමුගන්නා බවත් රොවාන් අටිකින්සන් කියා සිටී.”
මෙම අධ්‍යනයට අනුව ඵරගඉැ්බ යනු හුදකලා පුද්ගලයෙක් නොවේ. ඔහුගේ අවසානය භාගය තෙක් ඔහු තම හැකියාවන් එළි දක්වා ඇත. මෙහි දී ජනපි‍්‍රය චරිත අතරට ගැනෙන ඔහු පිළිබද ව සහ ඔහුගේ හැකියා ලෝකය අතරට යාමට ඔහු සතු විශේෂ දක්‍ෂතා අධ්‍යයනය කිරීම මෙහි දී විශේෂ වේ. ජනපි‍්‍රය චරිතයක් ලෝකයට බිහිවීමට බලපාන කරුණු අධ්‍යනය කිරීම මෙම අධ්‍යනය තුළ සාකච්චා කරනු ලබයි.


ඉතිහාසය

විකට චරිතයේ ආරම්භය



1955 වසරේ ජනවාරි 06 වැනිදා රොවාන් සෙබස්කතියන් අට්කින්සන් උපන්නේ එංගලන්තයේ දීය. සහෝදරයන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බලයා ලෙස උපන් රොවන් අට්කින්සන්ගේ ළමා කාලය සුන්දර එකක්ම විය. 1975 වසරේ දී ඔක්ස්ෆර්ඞ් හි ූමැැබි විද්‍යාලයෙන් ඉලෙක්ටෙ‍්‍රනික ඉංජිනේරු උපාධියක් දිනා ගැනීම රොවාන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භය ලෙස බොහෝ දෙනා සිතූහ. එහෙත් රොවාන්ගේ සිත කාර්මිකත්වයට වඩා කලාව පි‍්‍රය කලේය. ඔහු ඔක්ස්ෆර්ඞ් සරසවියේ නාට්‍ය සංගමයේ කි‍්‍රයාකාරී සාමාජීකයෙකු විය. එසේම ලේඛකයෙකු වු රිචඞ් කර්ට්ස්ගේ සහ සංගීතවේදියකු හෝ හෝවඞ් ගුඩෝල්ගේ ඇසුර ද රොවාන් අට්කින්සන් තරුණයාගේ කලා ජීවිතයේ පිවිසුමට බලපෑම් කලේය.
ඔහු සිය ගමන් අරඹන්නේ 1978 වසරේ දී BBC Redio 3 ගුවන් විදුලි නාලිනාවේ The Atkinson people විනෝදාස්වාද වැඩසටහන මෙහෙය වෙමිනි. රොවාන් විසින් ම පිටපත රචනා කරගනිමින් ඔහු විසින්ම මෙහෙය වු එම වැඩසටහන අතිශය ජනපි‍්‍රය විය. රොවාන් රූපවාහිනි ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ 1979 වසරේ දීය. රංගනයට හා පිටපත් රචනයට ද දක්සන් දැක්වු නිසාම රොවාන් පහසුවෙන්ම පුංචි තිරය ජය ගත්තේ ය. රොවාන් අට්කින්සන්ට අලූත් ජිවිතයක් ලබාදුන් මිස්ට බීන් රුපවාහිනි වැඩසටහන මුල්වරට තිරගත වුයේ 1989 වසරේ සැප්තැම්බර් 1 වැනි දිනයි. එදිනෙදා ජිවිතයේ අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ දෙන ආත්මාර්ථකාමී ලද බොළද  මිස්ට බීන් රොවාන් අට්කින්සන්ගේ සිතේ පිළිසිද ගන්නේ ඔහු ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශිෂයෙක්ව සිටින කාලයේ දීය. රතු පැහැති ටයි පටිය කබාය මෙන්ම කැල්කියුටරයක් සහිත අත්ඔරලෝසුව පිළිබද කෙතරම් සැලකිලිමත් ද යන වග මිස්ට බීන් නැරඔු කාට වුව අමතක නොවේ. තනිවම කුඩා මහල් නිවාසයක ජීවත්වන  මිස්ට බීන් කතාබහ කරන්නේ ඉතාම අඩු.වෙනි ඉද හිටක හෝ කියන වචනය හෝ දෙක හාස්‍ය මතුකරන්නෙකි. ඔහුගේ හොසම මිතුරා මෙන්ම හුරතලා ද වන්නේ ඔැාාහ ය. තද දුඹුරු පැහැති සෙල්ලම් ටෙඩි බෙයාර් පණ ඇති අයෙකු සේ සලකා මිස්ට බීන් හැසිරෙන ආකාරය පේක්‍ෂකයා වෙත ගෙන ආවේ අපුර්ව ආස්වාදයකි. එහෙත් අඩුවෙන් කථාබහ කෙරෙන මිස්ට බීන් එැසිරෙන ආකාරය පේක්‍ෂකයා වෙත ගෙන ආවේ අපුරු ආස්වාදයකි. එහෙත් අහුවෙන් කථාකෙරෙන මිස්ට බීන්ගේ චරිතය මගින් හාස්‍ය මතු කිරීම රොවාන් අට්කින්ස්ට ලේසි වුවා විය නොහැක ‘ මිස්ට බීන් යනු වැඩුණු මිනිසෙක් තුළ ඉන්න පුංචි දරුවෙකි. වරක් රොවාන් ඇට්කින්සන් එලෙස කියා

සිටියේ ය. එසේම අංගචලනයන් හරහා හාස්‍ය උත්පාදක රංගනයක යෙදීම පහසු නොවුවත් එය හැම විටම තමාට වින්දනයක් වු බවද ඔහු හෙළිකර සිටියේ ය.
අඩපැයක් වශයෙන් කාලය නියම වු කොටස් 14 ක රූපවාහිනි විනෝදාස්වාද වැඩසටහනක් වු මිස්ට බීන් හි රංගනය මෙන්ම පිටපත් රචනය ද සිදු වුයේ රොහාන් එටින්සන් ගෙනි. 1989 වසරේ ඇරඹී මිස්ට බීන්හි අවසන් කොටස ලෙස සැලකෙන්නේ 1995 වසරේ ඔක්තෝම්බර් මස 31 වැනිදා විකාශනය වු ඨදදා බසටයඑ ඵර ඉැ්බ වැඩසටහනයි. එයට අනුව 1995 වසරේ නොවැම්බර් මස 15 වැනිදා ්‍ය්සර ඉහ ඵර ඊැ්බ දෙ ඛදබාදබ නමැති විශේෂ මිස්ට බීන් විටියෝ දර්ශන පටයක් නිකුත් වුන ද එය 2006 වසර දක්වා ම බි‍්‍රතාන්‍යයේ ද විකාශය වුයේ නැත.මිස්ට බීන් විකාශය අරඔා ගෙවුණු පසවසරක කාලයක තුළ බි‍්‍රතාන්‍යයේ මෙන් ම ලොව පුරා රටවල් බොහෝමයකින් එයට ලැඹුණේ අතිශය විශාල ආකර්ශනයකි. ජනපි‍්‍රයත්වයකි. 1991 වසරේ දී නිරත වු ඔයැ එරදමඉකැ අසඑය එයැ ඵර ඊැ්බ සදහා මිලියන  18ග74 ක පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබුණු බව වාර්ථා වේ. ඵර ඉැ්බ වැඩසටහන ඍදිැාදර ඇතුළු ජාත්‍යන්තර සම්මාන රුසකින් පිදුම් ලබා ඇත. ලොව පුරා රටවල් 245 ක මිස්ටර් බීන් වැඩසටහන මිලදී ගෙන තිබෙන අතර ඒ ඒ අටවල භාෂාවන් ගෙන් හඩකවා විකාශනය කර තිබීම ද විශේෂත්වයකි. මිස්ට බීන් පසු කාලයක සජීවිකරණ කාටුන් චිත‍්‍රපටයක් ලෙස ද විනොදාත්මක චිත‍්‍රපට දෙකක් ලෙසට ද පරිවර්තනය විය. රොවාන් අට්කින්සන් කලා දිවියට අත්වැල් වු මිතුරන් දෙදෙනා වන රිචඞ් කර්ට්ස් සහ හෝවඞ් ගුඩෝල් ද මිස්ට බීන් හි සාර්ථකත්වය පිටුපස සිටි. රිචඞ් පිටපත් රචනයේ දී රොවාන් ට සහය වු අතර මිස්ට බීන් සංගීතවත් වුයේ හෝවඞ් ගුඩෝල්ගේ දායකත්වයනි.මිස්ට බීන් චරිත යක් ලෙෂ ජනප‍්‍රිය වීමත් සමග එහි ඇති ස්වරූපය ජනපි‍්‍රය පුද්ගලයන් සමග සැසදීම ද ජනපි‍්‍රය උපහාසයක් බවට පත්විය. ඒ අතර ලංකාව තුළ අගමැති තුමා හාස්‍යට ගෙන ඇත. ලංකාවේ ඵරගඉැ්බ ලෙස ඔහුව අනුවර්තනය කරයි. බොහෝ රටවල ඊැ්බ චරිතය ප‍්‍රසිද්ධව ඇත. එපමණක් නොව මෙසේ හාස්‍යට ලක් වු ප‍්‍රධාන චරිත ලෙස,


එම උපහාසයට හසු වු පිරිස අතර බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වු ටෝනි බ්ලෙයාර් ද සිටි. මිස්ට බීන් චරිතය හරහා පමණක් නොව ඔහු රගපෑ අනිකුත් චරිත තුළ ද රොවාන් අට්කින්සන්ට ම ආවේණික වු විශේෂත්වය වන්නේ අංග චලනයන්ගෙන් හා ඉරියවු තුළින් විද්‍යමාන කිරීම උත්සහ ගන්නා හාස්‍යමය ස්වරූපයකි. එහෙත් රොවාන්ගේ මේ සුවිශේෂත්වය තුළ සැගවුණු රහසක් ද තිබේ. රොවාන් අට්කින්සන් ගොත ගසමින් කතා කරන්නෙකි. ඔහු එම දුර්වලතාවය සාර්ථකත්වයට පත්කර ගනු ගන්නේ අංග චලනයන් සහ ඉරියවු තුළින් මිනිස්න් සිනහ ගැන්වීමේ කලාව ප‍්‍රගුණ කිරීමකි. එය නළුවෙකු ලෙෂ ඔහුගේ ජනපි‍්‍රයත්වයට මෙන්ම පෞර්ෂය බවත්වා ගැනීමට ද හේතු විය. රොවාන්ගේ විනෝදාංශය කාර් පැදවීමයි. ඔහු එයට හුරු වුයේ කුඩා කාලයේ ඔවුන්ගේ ගොවිපල වටා අම්මා සමග ඇයගේ ඵදරරසි පසබැර රථයේ ගමන් කරන විටය. 1980 දී රොවාන් ඊඊක්‍  හි කැපී පෙනෙන චරිතය සදහා පිරිනැමෙන සම්මානය දිනා ගත්තේ ය. 1989 දී ඊ්ත්‍ඔ් හි දී හොදම විනෝදාත්මක ඉදිරිපත් කිරීම සදහා ද ඔහු සම්මානයට පාත‍්‍රවිය.

චාලි චැප්ලින්ගේ ආගමනය



නිහඬ නළු ප‍්‍රචණ්ඩත්වයේ එක් පුරෝගාමියෙකු වන්නේ ශි‍්‍රමත් චාල්ස් ස්පෙන්සර් චැප්ලින් හෝ චාර්ලි චැප්ලින් ය. ඔහු වසර 75 කට වැඩි කලක් තිස්සේ විසිරී තිබුණු දීප්තිමත්, වර්ණවත් දිවියක් සහිත රංගන ශිල්පියෙකි. සිනමා පටය සහ සිනමා පටය වැනි දර්ශන රංගන ශිල්පීන් යොදා ගනිමින් චිත‍්‍රපටයට සිනමාවට සහ සිනහව ගෙන ගියේය. බිම හා ස්ලැපිස්ටික් කි‍්‍රයාවන් නිර්භීතව ව්‍යාපාරය සහ අතිශයෝක්තියට නැංවීම සිදු කරනු ලබයි. ප‍්‍රසිද්ධ නළුවාගේ එක් ප‍්‍රසිද්ධ නළුවෙකු වන්නේ බිමට බිම මතුපිට බිම මතුපිටට ඇදී යන අතර, ලිස්සා හැරීමේ කි‍්‍රයාවලිය තුළ නිර්භීත හා නිර්ලෝභී චලනයන් ඉදිරිපත් කරයි. චාලි චැප්ලින් වැනි නිහඬ චිත‍්‍රපට නළුවෝ විසින් විශාල කථනය සහ අතිශයෝක්තියට නැගුනු මුහුකුර යොදා ගන්නා ලදී. නිහඬ චිත‍්‍රපටවල ජනපි‍්‍රයතාවය අතරතුර වචන භාවිතයෙන් තොරව කි‍්‍රයා කිරීම ඉතා දුෂ්කර ය. මෙම රංගන විධික‍්‍රම යොදා ගනිමින් චාලි චැප්ලින් ඔහුගේ විහිලූකාර චරිත නිරූපණය කිරීම හා ඔහුගේ කථාව පේ‍්‍රක්ෂක කථාව සමඟ කතා බහට ලක්වී තිබුණු යුගය තුළ පේ‍්‍රක්ෂකයන්ට පේ‍්‍රක්ෂක අවධානය යොමු කිරීමට සමත් විය.
චාර්ලි චැප්ලින්ගේ රංගන විධික‍්‍රමය වර්තමාන නූතන සමාජයේ නිශ්ශබ්ද වූ වාචික පැවැත්ම පවත්වාගෙන යාමේ ඉතා බලගතු විය. චිත‍්‍රපට බොහොමයක්, රූපවාහිනී වැඩසටහන් සහ වෙනත් මාධ්‍ය ආගන්තුක විනෝදාස්වාදය අද වන විට පේ‍්‍රක්ෂකයන්ට පණිවිඩය යැවීම සඳහා කථික වචනයක් භාවිතා කළත්, චාලි චරිත හා පරික්ෂා කරන තාක්ෂණික ක‍්‍රම භාවිතා කරන තවත් විශේෂ මාධ්‍ය මාධයයන් තිබේ. චැප්ලින්ගේ දර්ශනීය දර්ශන ක‍්‍රම. පූර්ණ සිනමා චිත‍්‍රපටි, දර්ශන හා නාට්‍යයන් අද දිනට කුඩා සංඛාවක් පෙනෙන්නට තිබේ.

Mr. îkaf.a prs;h

 

Tyqf.a ksYaYxlSh rx.k Ys,amSkaf.a l=i,;djka i|yd mq¿,aj m%isoaO k¿fjl= jk frdjka weÜlskaika kï ì%;dkH k¿fjls' tx.,ka;fha v¾yeï m%dka;fha Wm; ,enQ weÜlskaika Tyqf.a jD;a;sh" W;afma%rlhla iy .=jkaúÿ,s" úfYaIfhka weÜlskaika ;u yelshdjka ck;djf.a .=jkaúÿ,s ixo¾Ykhlska wdrïN l< w;r" l:djla fma%laIlhka fj; l:djla m,lsÍu i|yd jpk fhdod .;af;a ke;' blaì;s Tyq rEmjdyskS kdgHj, jev werUQ w;r kdgHuh k¿jl= f,i ms<s.ekSug ,la úh' flfia fj;;a" frdajka weÜlskaika" Tyqf.a j¾;udk ixfla;d;aul pß;h ksrEmKh lsÍug mgka.;a úg Tyq f,dal jHdma; ms<s.ekSula ,nd.;af;ah'
Mr been lshkafka ñksfil=f.a isref¾ W.=,g yiq jQ fmdä msßñ <ufhla jf.a fmfkk pß;hla' m%o¾Ykh jgd we;s fâúâ fâúâf.a ffoksl lghq;= yd l¾;jHhka ms<sn| .eg¿ iy.; yd wudre ;;ajhkag uqyqK §u iy fuu .eg¿ wdYap¾hu;a wdldrfhka úi|d .ekSug Tyqf.a W;aidyh' m%Odk pß;h" îka ÿ¾,N iydhl pß;hka iuÕ jdÑl ixjdohla fhdod .ksñka ks¾NS; yd w;sYfhdala;shg m;a ls%hdjka Ndú;d lrhs' YdÍßl wdorhg m%Odk jYfhka Ndú;d jkafka fuu o¾Ykh ;=,ska l:dj bÈßm;a lsÍu i|yd jdÑl jpk wjYH fkdfõ'
pd,s pema,ska jf.a ksyv ms%hckl Ñ;%mghla ;ju;a Ôjudkj mj;sk nj kùk iudcfha fmkajhs' ia,emsiaála yd ..a jeks jdkscuh yd m%dfhda.sl m%ùK ú,dihka ;ju;a wo Ndú;d fõ' fuu ks¾NS; p,k yd w;sYfhdala;shg kexjQ rx.k Ys,amSh l%uj,ska l:dj tla;rd jpkhlaj;a m%ldY fkdl<;a iuQyhd fj; l:d lsÍug yels fõ' pd,s pema,skaf.a Ñ;a;fõ.Sh p,khka iy w;sYfhdala;sfhka uqyql=rE uqyqKq iy Ñ;a;dl¾IŒh p,khka îka hkq uyck;djg úfkdaodiajdoh i|yd jpk wjYH fkdjk nj f,djg fmkajk M,odhS udOHhls'

 

pd,s pema,ska yd m%ùK pß; úfkdaoh i|yd jQ úfkdaodiajdoh foi n,k úg îka úYd, n,mEula we;s lrhs' Tjqka jeks woaú;Sh ,laIK wmg mjikafka w;sYhskau úfkdaockl Ñ;%má iy o¾Yk keröu i|yd jpk Ndú;d fkdlrk njh' jpkhla jpkfhka jpkhla fkdmuqKqjd,Sug ks¾Nh iamEula iy uq.á jeks l%shdjkays§ fma%laIld.drh úiauhg m;a lsÍu Tjqkaf.a úYauh okjk ,laIKhls' fuu kQ;k hq.fha fndfyda k¿ ks<shka Tjqkaf.a ld¾hNdrh M,odhs f,i m%ldY lsÍu i|yd ixjdohka r|d mj;S' pd,s pema,ska yd frdajka weÜlskaika jeks k¿ ks<shka" ksYaYío jQ jdoH jDkaohka yd id¾:lj bgq l< yelsh
ksy~;dj rkajka" kuq;a iuyr úg wmg wka wh iuÕ ikaksfõokh lsÍu i|yd hï hï Wmldr wjYHhs' flfiafj;;a" l:k jpk Ndú;fhka f;drj isÿ lrkq ,nk wfkl=;a rx.k Ys,amSka fjkqfjka fmkS isák wfkla k¿ ks<shkag Tjqka úiska lrk ,o o¾Yk muKla m%o¾Ykh lrkq fkd,enqjfyd;a Tjqkaf.a ls%hdjkays§ yd w;sYfhdala;shg ,lajk jHddmdrj,g ie,ls,a, oelaúh hq;=h' iuyr wNskhka iy uqyqKq p,khka lshjk iy w¾: ksrEmKh lrk f.da,Sh fma%laIdjla i|yd"
je<elaùu i|yd l=ula bf.k .; yelso@ jdrKfhka f;drj jdrKhka f;drj ixo¾Yk jvd;a úfkdaoh i|yd uy;a Wmldß jkq we;' Tjqkaf.a uqyqfKa p,k mßj¾;k iy w¾: ksrEmKhka" wNskhka iy w;sYfhdala;shg kexjQ ls%hdjka jvd;a wdrlaIs; fya;=ka we;' ksy~ Ñ;%má fuka" fjk;a NdIdj, ,shú,s mßj¾;kh lsÍu w;HjYH jkafka úúO cd;Skag wh;a ckhd iuÕ Tfíu NdIdfjka Tfí fjkihs' lkiai,a,lska f;dr jHdmdrsl úi÷ula i|yd Tjqkaf.a fiajdjka wjYH jk úg úfYaI{ mßj¾චාලි චැප්ලින්ගෙන් ලද ආභාෂය
චාලි චැප්ලින් හා ප‍්‍රවීණ චරිත විනෝදය සඳහා වූ විනෝදාස්වාදය දෙස බලන විට බීන් විශාල බලපෑමක් ඇති කරයි. ඔවුන් වැනි අද්විතීය ලක්ෂණ අපට පවසන්නේ අතිශයින්ම විනෝදජනක චිත‍්‍රපටි සහ දර්ශන නැරඹීම සඳහා වචන භාවිතා නොකරන බවය. වචනයක් වචනයෙන් වචනයක් නොපමුණුවාලීමට නිර්භය ස්පෑමක් සහ මුගටි වැනි ක‍්‍රියාවන්හිදී පේ‍්‍රක්ෂකාගාරය විස්මයට පත් කිරීම ඔවුන්ගේ විශ්මය දනවන ලක්ෂණයකි. මෙම නූතන යුගයේ බොහෝ නළු නිළියන් ඔවුන්ගේ කාර්යභාරය ඵලදායි ලෙස ප‍්‍රකාශ කිරීම සඳහා සංවාදයන් රඳා පවතී. චාලි චැප්ලින් හා රෝවන් ඇට්කින්සන් වැනි නළු නිළියන්, නිශ්ශබ්ද වූ වාද්‍ය වෘන්දයන් හා සාර්ථකව ඉටු කළ හැකිය
නිහඬතාව රන්වන්, නමුත් සමහර විට අපට අන් අය සමඟ සන්නිවේදනය කිරීම සඳහා යම් යම් උපකාර අවශ්‍යයි. කෙසේවෙතත්, කථන වචන භාවිතයෙන් තොරව සිදු කරනු ලබන අනෙකුත් රංගන ශිල්පීන් වෙනුවෙන් පෙනී සිටින අනෙක් නළු නිළියන්ට ඔවුන් විසින් කරන ලද දර්ශන පමණක් ප‍්‍රදර්ශනය කරනු නොලැබුවහොත් ඔවුන්ගේ කි‍්‍රයාවන්හිදී හා අතිශයෝක්තියට ලක්වන ව්‍යාාපාරවලට සැලකිල්ල දැක්විය යුතුය. සමහර අභිනයන් සහ මුහුණු චලනයන් කියවන සහ අර්ථ නිරූපණය කරන ගෝලීය පේ‍්‍රක්ෂාවක් සඳහා,
වැළැක්වීම සඳහා කුමක් ඉගෙන ගත හැකිද? වාරණයෙන් තොරව වාරණයන් තොරව සංදර්ශන වඩාත් විනෝදය සඳහා මහත් උපකාරි වනු ඇත. ඔවුන්ගේ මුහුණේ චලන පරිවර්තන සහ අර්ථ නිරූපණයන්, අභිනයන් සහ අතිශයෝක්තියට නැංවූ කි‍්‍රයාවන් වඩාත් ආරක්ෂිත හේතුන් ඇත. නිහඬ චිත‍්‍රපටි මෙන්, වෙනත් භාෂාවල ලියවිලි පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ විවිධ ජාතීන්ට අයත් ජනයා සමඟ ඔබේම භාෂාවෙන් ඔබේ වෙනසයි. කනස්සල්ලකින් තොර ව්‍යාපාරික විසඳුමක් සඳහා ඔවුන්ගේ සේවාවන් අවශ්‍ය වන විට විශේෂඥ පරිවර්තකයන් සහ පරිවර්තකයන් සමඟ සහයෝගිතාවය.

මෙම චරිත දෙකෙහිම ස්ථාපිත වටිනාකම් සහ ඒවායේ කි‍්‍රයාකාරිත්වයේ ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක නොසලකා හැරීම හා සමාන ය. ඔවුන්ගේ අභිලාෂය තමන් විශ්ලේෂණය කරන අසම්මත අයුරින් තමන් විසින්ම විශ්ලේෂණය කොට, ඔවුන් කුමන තත්වයක සිටිය හැකිදැයි සොයා බලමින්, බාධක ඉවත් කිරීම හා ගැටලූ විසදීම, ”ඔවුන්ගේ මාර්ගය” නොපවතින අතර, කිසි විටෙකත් මියයන්නට නැත සමාජය තුළ යම්කිසි ආකාරයක උත්සාහයක් දැරීමේ ආකල්පයක් ඇත.
චිත‍්‍රපට දෙකම, විධිමත් ලෙස රූපවාහිනී නාලිකාවන් විසින් නිශ්චිත කාල පරිච්ෙඡ්දයක් තුළ සමාජයේ තත්වය පිළිබිඹු කරයි. මෙම ”අමුදාව්ය” තරමක් විකෘති වූ අතර, චිත‍්‍රපටි හාස්්‍යමය බලපෑමක් ලබා දුන් අතර, ඔවුන්ගේ නිර්මාණකරුවන් අදහස් හුවමාරු කර ගැනීමට ප්රධාන නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා සංකේතාත්මක හා දෘශ්‍ය අතිශයෝක්තිය භාවිතා කරනු ලැබීය.
මහතා ලෙස බීන් - අවසාන විපත්තිය චිත‍්‍රපටය මෑත කාලීන චිත‍්‍රපටයකි - ණසා දශක කීපයකට පෙර සිදු කරන ලදී. එක් එක් චිත‍්‍රපටයේ නිර්මාණකරුවන්ට ලබා දෙන තාක්ෂණය බොහෝ සෙයින් වෙනස් විය. ඔයැ ණසා නිෂ්පාදනයේ කාලය වන විට වර්ණ රූපවාහිනී වැනි චිත‍්‍රපටයක් ඇසුණු අතර චිත‍්‍රපට නිපදවීමට ශබ්දය තවමත් නොලැබේ. කයිඞ් නිහඬ, කළු-සුදු චිත‍්‍රපටයක් වූ අතර, බීන් - ීශභධඡුීෂ මෙම ප්ලේයරය හෝටලයක් පරික්ෂා කර බැලීම සඳහා ඔහුගේ ප‍්‍රදර්ශනය පිළිබඳ ප‍්‍රසිද්ධියක් උසුලන බීන්. හෝටලයට පැමිණීමෙන් පසුව ඔහු බෙල්බෝයි සමඟ ගැටලූ ඇති බවක් දක්නට ලැබේ. ඔහු බේල්පියාගේ උපකාරය අවශ්‍ය නොවන අතර ඔහුගේම ගමන් මලූ හසුරුවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. පසුව, බෑන් යනු චෙක් පත් ඇතුළේ සිටගෙන සිටින බව පෙනේ. සේවයේ සීනුව නාද කරමින් ටිකෙන් ටික පිපිරීමෙන් ඔහු සම්මුඛ ය. ඔහු පරීක්ෂා කරද්දී, තවත් හෝටල් අනුග‍්‍රාහකයකු ඇවිදින අතර, බීන්, මේ මිනිසා තමාගේම ක‍්‍රයාවන්ට තරඟයක් ලෙස කරන සෑම දෙයක්ම ඔහු තේරුම් ගනියි. ඔවුන් දෙකම හෝටලයේ පරික්ෂා කළ විට, බීන් ඔහුගේ කාමරයට වෙනත් අමුත්තෙක් ”ධාවනය” කිරීමට උත්සාහ කරයි. බීන් පාස්කුවලට කතා කරයි. අනෙක් ආරාධිතයා ඔහුගේ කාමරයට පැමිණෙන ලෙස කඩාකප්පල් කිරීමට එතැනින් එහා මෙහා ගෙනයාමට එහායින් බීන් පාතාලයට යන අතර, එදිනෙදා දොරටුවේ දොරවල් විවෘත කරනු ඇත. ජයග්‍රහණය කිරීමට බීන් සමත් වීම. මිනිසා ඔහුගේ කාමරයට පැමිණෙන විට (ඔහු බීන් මහතාගේ ඊළඟට පිහිටා ඇති) බීන් දැනටමත් ඔහු තම කාමරය තුළට ඇතුළු වීමට සූදානමින් ඔහුගේ කාමරයේ සිටගෙන සිට ඇත. කෙසේ වෙතත් අනෙක් හෝටල් ආගන්තුකයා ඔවුන් අතර නිතරම ධාවන තරඟයට බාධාකාරී වන අතර,


චැප්ලීන්ට එහා ගිය Mr Bean


බීන් මහතා විහිලු නමුත් චාලි චැප්ලින් මුල් විය. එය පැතලි තිරයක් සහිතව කළ පළමු රූපවාහිනිය සමාන කිරීම; පැතලි තිරය තවත් වැඩිය ...
බීන් මහතා චාලි චැප්ලින්ට වඩා ප්රායෝගිකයි. ඔහු රෝවන් ඇට්කින්සන් විසින් නිර්මාණය කරන ලදි. චාලි චැප්ලින් නිහඬ හඬක් තිබුනත් මයිකල් මවුස් වැනි අනිවාර්යයෙන්ම කතා කරන චරිත වලට සාපේක්ෂව කුඩා සංවාදයකදී කතා කළ හැකි විය. බීන් මහතා රතු පැහැති ඇඳුමක් සහිත අළු ඇඳුමක් ඇඳ හමමින් සිටියදී චාලි චැප්ලින්ගේ ඇඟලූ ආකාරයෙන් හැඩගැන්වූ තොප්පියක් හා සමාන විය. බීන් මහතාගේ කටහඬ රෝවන් ඇට්කින්සන් විසින් සපයයි. චාලි චැප්ලින් කථාවක් කර තිබේද? ඇතැම් චාලිවරම් සමහර චිත්රපටවල කථාවක් පැවැත්වූ අතර, ඔහු මිය ගිය පසු ඔහුගේ කටහඬ නිශ්ශබ්ද විය. චාලි චැප්ලින් චාර්ලි චැප්ලින් වඩා හොඳ එක්සත් රාජධානියේ හොඳ චරිත නළුවෙකි. චැප්ලින් හා බීන් ජීවත් වන්නේ එක්සත් රාජධානියේ ඔවුන්ගේ උපන් නගරයයි. නමුත් ඔවුන් එකිනෙකාට වෙනස් පුද්ගලයන් සහ රැකියා ඇත.

ජනප්‍රිය සංස්කෘතියට හේතු වු Mr bean

කාලය

ඔහු සිය ගමන් අරඹන්නේ 1978 වසරේ දී ඊඊක්‍ ඍ්ාසද 3 ගුවන් විදුලි නාලිනාවේ ඔයැ ්එනසබිදබ චැදචකැ විනෝදාස්වාද වැඩසටහන මෙහෙය වෙමින් කරලියට පැමිණි ඔහු මේ දක්වාම අමරණීයනාමයක් සනිටුවන් කර ඇත කාලය ජයග්‍රහණය කිරීම අදත් අනාගතයටත් එලෙසම පැවතිය හැකිය. දීර්ඝ කාලීනත්වය යනු ජනප්‍රිය සංස්කෘතියේ එක් සාධකයකි. කාලයක යම් කිසි පරාසයක් මගින් පැවැත්ම සනිටුවන් වේ. එය මෙම ජනප්‍රිය චරිතය මගින් පැහැදිලි වේ.
තාක්‍ෂණය මැදිහත් වේ 
මාධ්‍ය භාවිතය

තාක්‍ෂණය යනු උම්මාදයකි. හුදකලා වු බොහෝ දේ නැවත ගොඩ නැන්විය හැක්කේ නව මාධ්‍ය හරහාය. ඒ අතර

නුතන මාධ්‍ය භාවිතය
Apps(video games app)
Cartoon
Films
Advertisment
DVD

Mr bean කාටුන් කලාව

■ කාටුන් වර්ගීකරණයේ දී
■ ළමා කාටුන්
■ වැඩිහිටි කාටුන්

වශයෙන් වර්ගීකරණය කළ හැකිය. කාටුන් කලාව සදහා මොහුගේ පිවිසීම සිදුවන්නේ මොහුගේ අභාවයත් සමග මොහු තවදුරටත් අමරණීය චරිතයක් විය. මෙකී චරිතයට ළමා පරපුරේ ජනපි‍්‍රයත්වය හිමිවේ. මන්ද යත් ඔහුගේ අපුර්වතම කාය භාෂාවත් අප‍්‍රර්වතම හැකියාවත් මේ සදහා බලපානු ලබයි.
නව මාධ්‍ය තුළ ජනපි‍්‍රය සංස්කෘතික
  • U tube
  • Animation video
  • Face book like pages                                   
  • Face book postes
  • Camera app
  • phone screen shot
   u tube  යනු ජනපි‍්‍රය සංස්කෘතියත් සමග බැදී ඇති නව මාධ්‍යයකි. u tube නැරඹුන් සංඛ්‍යාව අති විශාලය. Been චරිතය ලොව පුරා ප‍්‍රකට වීමට ඔහු සතු අපුර්වතම හැකියාව බලපානු ලබයි. ඔහුගේ ෑචසිදකා ගණන සහ ඔහු සතු නාමය ඉතා ජනපි‍්‍රය මෙන් ම ඔහුට ම ආවේණික හැඩතලයක් තිබීම වැදගත් වේ. ම එමඉැ තුළ මෙබබහ ඩසාැද නැතහොත් හාස්‍යය ජනක නැරඹුම් සාමාන්‍යයෙන් අති විශාලය ඒ අතර  මෙකී චරිතය සුවිශේෂි ස්ථානයක් ලබා ගනී.ම එමඉැ තුළ බොහෝ පිරිසක් මෙම චරිතය උන්මාදයක් කරගෙන ඇත. ඒ හරහා නොසිතු අයිරින් ඪසැඅි ලා වර්ධනයට හේතුවිය.
    
      කර්මාන්තකරණය

මෙම වැඩසටහන් පෙළ ඔස්සේ මුලික අභිමතාර්ථය වනුයේ ලාභ ඉපයීමයි. මුලික වශයෙන් ගුවන් විදුලිය තුළ ආරම්භ වු මෙම චරිතය වර්තමානය තුළ නොසිතූ අයුරින් ජනපි‍්‍රය වීම පුදුම සහගතය.
ක්‍්එදදබ කර්මාන්තකරණ තුළ ම එමඉැ තුළ ත් වෙළද පොළ ආක‍්‍රමණය කරමින් ක්‍ෘ ලෙස ද ෘඪෘ ලෙස ද වෙළද පළ ජයග‍්‍රහණය කර ඇත. කාටුන් වලින් පසු ජනපි‍්‍රය නව මාධ්‍ය කලාව තුළ ප‍්‍රසිද්ධ වීම තවත් එක් නිදසුනකි.

                                                 
Catoon කර්මාන්තකරණ තුළ මu tube තුළ ත් වෙළද පොළ ආක‍්‍රමණය කරමින්CD ලෙස DVD ලෙස ද වෙළද පළ ජයග‍්‍රහණය කර ඇත. කාටුන් වලින් පසු ජනපි‍්‍රය නව මාධ්‍ය කලාව තුළ ප‍්‍රසිද්ධ වීම තවත් එක් නිදසුනකි.


 

Game apps

  • Mr bean around the world
  • Subway Mr bean temple
  • Mr bean flying teddy
  • Subway mr bean run
  • Mr bean catoon
  • Super Mr bean surf
  • Mr bean catoon net work
  • mr bean soundboard
  • Teddy & mr bean subway adventure
  • Camera apps(Selfie app)
 වෙළද භාණ්ඩ සහ Mr bean                     

සෙල්ලම් බඩු
සෙරෙප්පු
අ්එජය
පමටි

ආකර්ෂණීයයි.

 Mr bean සහ කලාව
කලාව තුළ නිහඩව වර්ධනය වු  ජනපි‍්‍රය චරිතයකි. ඒ අනුව එකී චරිතය ඔස්සේ වර්ධනය වු කලාවන් ලෙස විලාසිතාව එක් ආකාරයකින් නවමු හැඩයක් ගනු ලැබීය. විලාසිතාව එක්තරා ආකාරයක ජනපි‍්‍රය සංස්කෘතියකි. ඒ අනුව ජනපි‍්‍රය සංස්කෘතිය ජනපි‍්‍රය සංස්කෘතියක් තුළම පෝෂණය වීම විශේෂත්වයකි. ඊැ්බ හැඩහුරුකම වර්ධනය වුයේ විලාසිතාව, කලාව, චිත‍්‍රය සහ විවිධ හැඩතල මතිනි. කලාවක් විලාසිතාවක් ලෙස තරුණ පිරිස අතර වර්ධනය විය. ජනපි‍්‍රය චරිතයේ ආකර්ෂණයට එය බලපානු ලැබීය. ඔ්එඑද ජනපි‍්‍රය සංස්කෘතියකි. එකී සංස්කෘතිය තුළ ඒ ආකාරයක ජනපි‍්‍රය චරිතයක් රූපණය වීම අපුර්වත්වයකි. ජනපි‍්‍රය චරිතයක් හුදෙක් ආකර්ෂණය වනුයේ එකී චරිත කුසලතා පදනම් කරගෙනය නමුත් මෙකී චරිතය එකී ගුණාන්ගද අභිබවමින් ජනපි‍්‍රය අංගයන් සමග ඉදිරියට යන්නෙකි. හුදකලා වු කලාවන් ට අමාන්ත‍්‍රණය කරනු ලබන වර්තමාන අද්විතීය අමරණීය චරිතයකි.
     
 
   Tattoos
     Art
     T shirt
     Nail arts

කාය භාෂාව (චෙරි චිත‍්‍රපටයට විශේෂිතව)
අවාචික සන්නිවේදනයේ විවිධ අංගයන් විශේෂිත අංශ 9 කට බෙදී ඇත: මුහුණේ පෙනුම, අභිනය, පරාලි විද්‍යාව, ශරීරය භාෂාව සහ රංගනය, ඇස් පෙනීම, ග්ලූෆික්ස්, පෙනුම, සහ කෞතුක වස්තු (චෙරි, 2015). මෙම ස්පර්ශයේ සියලූම අවාචික සන්නිවේදනයේ සියළු අංගයන් ප‍්‍රර්ශනය නොකෙරුනු අතර, සෑම දර්ශනයක්ම ඔවුන් විසින් විස්තර කරන අතර, එය දර්ශකය මගින් ආදර්ශනය කළහොත් එය ප‍්‍රදර්ශනය කරනු ලැබුවේ නම්.
1.පුද්ගලයෙකු තම මුහුණ සමග තනිවම සන්නිවේදනය කරන ආකාරය තුළින් මුහුණේ පෙනුම ප‍්‍රදර්ශනය කළ හැකිය (චෙරි, 2015). මහතා විසින් බීන් ස්ප්ලප්, ඵර. බීන් සහ හෝටල් ආගන්තුකය, සම්මන්ත‍්‍රණ ශාලාව සහ බෙල්බෝයි. ඔහු ඔවුන්ට හිරිහැර කරන අතර ඔවුන් ආපසු හැරවීමට ඔවුන්ට උදව් කරයි. ඇත්ත වශයෙන්ම කලින් සඳහන් කළ පරිදි බෝන් මෝස්තරය දඩයම් කිරීමක් ලෙස හැඳින්වේ. එබැවින් මෙම ස්පර්ශය වෙනස් නොවේ.
2. ඉඟි ”හිතාමතා චලනයන් සහ සංඥා. . . වචනයෙන් තොරව සන්නිවේදනය කිරීම ”(චෙරි, 2015*. හිසකෙස්වල වඩාත්ම පැහැදිලිව පෙනෙන චරිතයක් වන්නේ අනෙක් හෝටල් ආගන්තුකයා තම චෙක්පත්වල ලියකියවිලි පිරවීමට උත්සාහ කරන විටය. බීන්, බීන් (වැරදියි* මෙම පුද්ගලයා ඔහුගේ පුද්ගලික තොරතුරු දෙස බලන්නේ මෙයයි. එබැවින් ඔහු තමාගේම චෙක්පත් කාඞ්පත ආවරණය කිරීමට තම අත භාවිතා කරයි.
 3.පරංගි විද්‍යාව මගින් තොරතුරු සන්නිවේදනය සහ සවන්දෙන්නන්ට බලපෑම් කරන විට හඬෙහි ස්වරය අවධානය යොමු කරයි (චෙරි, 2015). රූපයේ ආකාරයේ පරාලවාදි විද්‍යාව පිළිබඳ උදාහරණ නොමැත.
4. කායික භාෂාව සහ චර්යාව යනු ”හැඟීම් හා ආකල්ප පෙන්වන නොබැඳි හැසිරීම්” (චෙරි, 2015) රූපය තුල බීන්ගේ ශරීර භාෂනය වන්නේ, උද්වේගකර හා ප‍්‍රබෝධයෙන් සිටින කෙනෙකුටයි. සාපේක්ෂව, වෙනත් හෝටල් ආගන්තුකයෙකුගේ ශරීරය නම්, මහන්සි වී හෝ කලකිරී හෝ කලකිරී සිටින කෙනෙකුට ය.
5. සරල සන්නිවේදනය සඳහා සන්නිවේදනය කිරීම සඳහා ”පුද්ගලික අවකාශය” හෝ ”අවශ්‍ය දුර ප‍්‍රමාණය” ලෙස සරලවම විග‍්‍රහ කළ හැකිය (චෙරි, 2015) මෙම ස්පර්ශය තුල වසංගත පිළිබඳ නිදසුන් කිසිවක් නැත. කෙසේ වෙතත්, එය තර්ක කළ හැකි බව, බෑන් තම දෑත් සමඟ තමාගේ පුද්ගලික ඉඩ කඩ කිරීම තවත් හෝටල අමුත්තෙකුගේ නිදසුනකි.
6. අක්ෂි ආවරණ සන්නිවේදනය අතරතුර ”පෙනුම, දිහා බැලීම සහ අඳුරු වීම” ලෙස වර්ග කර ඇත (චෙරි, 2015). රූපයේ ඇති එකම උදාහරණය මෙය ඉතා කෙටි වේ. බීන් හෝටලයට පරික්ෂා කරයි. සම්මේලනය ඔහුගේ නිරන්තර සීනුව ඇමතීම බරපතල හා පැහැදිලිවම කුපිත වූ ඇස් ආවරණ සහිතව නිරීක්ෂනය කිරීම සඳහා ඔහුව හඳුනා ගනී.
7. හිප්ටිස් යනු ස්පර්ශයෙන් සන්නිවේදනය කිරීම (චෙරි, 2015). අත්පොත තුළ ගුප්තවාදීන් පිළිබඳ උදාහරණ නොමැත.
8. පෙනුම යනු ”වර්ණ, ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර හා වෙනත් සාධක” යන තේරුමයි. (ක්‍යැරරහ, 2015). මහතාගේ පෙනුම බීන් විධිමත් ලෙස වර්ගීකරණය කළ හැකිය. ඔහු ඇඳුම (හැම විටම* ඇඳ ඇති අතර, ඔහුගේ හිසකෙස් සුදුදා ඇති අතර, ඔහුට මුහුණේ හිසකෙස් නැත.
9. කෞතුක වස්තු ”වස්තූන් සහ රූප. . . වාචිකව අවාචික සන්නිවේදනය සඳහා භාවිතා කල හැකි ”(චෙරි, 2015). මෙම කෞතුකාගාරයේ සූට්කේස් යොදාගෙන කෞතුක භාණ්ඩවල නිදසුනක් විය හැකිය. බීන් සහ අනෙකුත් හෝටල් අමුත්තන් ගමන් කරති
ආශි‍්‍රත ග‍්‍රන්ථ









Thursday, 28 June 2018

මාධ්‍ය පළහිලව්වේ අතරමං වු අපි




දිනෙන් දින උණුසුම් වු පුවත් අතර මිනිසුන් කුපිත කරන ආකාරයේ පුවත් කන ගැටුණි. විටෙක භික්ෂුත්වය හදුනන් නැති, භික්ෂුව කෙලසන්න තැත් කරන, නීතියට ගරු නොකරන හිස් මොලගෙඩි තුළ රාගය ද්වේශය මෝහය වැනි අධාර්මික ගුණ ධර්ම රාශියක් හිස ඔසවමින් සිටි. මේ කොයි දේටත් විසදුම දේශපාලනයේ අඩු ලූහුහුකම් බව ඇතැම්හු ප‍්‍රකාශ කරති. ඔව් විය හැකිය. එය එක හෙලා බැහැර කළ නොහැකි නමුත් දෛනික සමාජය තුළ මිනිසා කුපිත කිරීමේ බලවේගය මාධ්‍යයි. යම් සිදුවීමක් පුන පුනා මතකයේ රැුද විමට දරනු ලබන උත්සාහය හිට්ලර් පාලනයට එහා ගිය බලපෑම් කාරීත්වයක්, සමාජය දෙකට කරවිමෙහිලා මනෝ විද්‍යාත්මක වු මනෝ මුලික රාමුවක මිනිසුන් කොටු කර ඇත. තම අභිමත පරිදි ස්වාධීන අදහස් ප‍්‍රකාශ කිරීමෙහිලා වැට බැද ඇත. සත්‍ය වසන්වු බොරුව, මුලාව, පීඩනය, වංචාව, දුෂණය එකී මෙකී නොකී කාරණා රුසක් රජ කරවන සමාජයක්. එකී සමාජය රජ කරවන්නේ මාධ්‍යයි.
සමාජ ප‍්‍රවාහයේ ගතානුගතිකත්වයේ පාලකයා මාධ්‍ය. බොහෝ මාධ්‍ය හුදෙක් ප‍්‍රසිද්ධිය මත පමණක් යැපෙති. රටේ ප‍්‍රශ්ණ විහිලූවට ගැනීම සත්‍යවාදි නොවේ. සමාජ මාධ්‍යහි ගලා යාම නතර කළ නොහැකි නමුත් බුද්ධිමය මනසක් පිහිටුවා යථාර්තය විනිවිද දකින්නේ නම් මනස උසස් මනුස්සයා යැයි කිව හැකිය. සමාජය මෙහෙය විම කුමන මාධ්‍ය සතු වුව ද රටේ ගැඹුරු ප‍්‍රශ්ණ දෙස මතු පිටින් නොබලන්න. තමා ද උපන් දා සිට  රටේ පුරවැසියකි. රට යන අතට අපිත් යනවා නොව, රටේ ප‍්‍රශ්ණ දෙස වුව ද තවකෙකුගේ මානයෙන් නොව තමාම ප‍්‍රශ්ණ කරන්න. රටට පවතින දේශපාලන අභියෝග, රටේ ආර්ථිකය , සමාජයේ  සංස්කෘතික වපසරිය යන ආදිය වගේ ම අපි අපි ගැනම හිතමු. අපි ඉන්න තැත අපිට අපි අභියෝගයක් වු සමාජ පරිසරයක්, අපේ සභ්‍යත්වය, අපේ සංස්කෘතිය සහ අපේ ආගම අයාලේ යන වකවානුවක් සමාජයේ ඔබ සහ මම ත් සමග එකට ගමන් කරමින් සිටි.
සමාජ ජාලා තුළ නිර්මාණය වන මත බැහැර කළ යුතු නැත මන් ද ඒ හරහා  නිවැරදි මත සංචරණයත්, අනවශ්‍ය මත මෙන් ම ප‍්‍රකෝපකාරී මත ද සංචරණය වේ. විය යුත්තේ දෙවරක් සිතා බලා සත්‍ය වු මත විමසුමයි. අපි බෝහෝ දෑ සිදුකරනුයේ බුද්ධිය මෙහෙයවා නොව මනස මෙහෙයවාය. පන්සලේ හාමුදුරුවන් දැක දැකත් නොදකින දෙවියොන්ට පළතුරු වට්ටි පුදන සමාජයක් එකී සමාජයේ පරිහාණිය හාමුදුරුවන්ගේ පිටින් යාම සමාජයට පණිවුඩයකි . මිනිසුන්ට විටින් විට සමාජය විසින් ම පාඩම් කියා දෙන්නේ ගැලවුම් කාරකයක් ලෙසය. සමාජය නිර්මාණය වී ඇත්තේ බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට විනා මන් ද මානසිකව ජීවත් විමට නොවේ. දේශපාලඥ්යන්ට අමු අමුවේ දෙස් දෙවොල් තියති, නමුත් අපි පාර්ලිමේන්තු යැව්ව අපේ මහජන නියෝජිතයන් බව අපිට අමතක වී ඇත. අපේ ස්වාධීන මතය ඡුන්දය භාවිත වීමේ දී ද කි‍්‍රයාත්මක නොවේ මන් විටෙක මාධ්‍යයෙහි බලපෑම, තවකෙකුගේ කීමට හෝ පරම්පරා ගත බැදීමකට නැතහොත් වාසියකට මෙකී වටපිටාවක් මත සමාජයක් ඉදිරි දැක්මක් නැත. තම හදවතට තට්ටු කර බලන්න සමාජයේ දියුණුයට හෝ පරිහාණියට වැට බදින්න තමන් අංශූ මාන්ත‍්‍රයකින් හෝ සම්බන්ධව ඇත. තම මතයට එක හෙලා අවනත වෙන්න. ඒ සදහා කටයුතු කරන්න. 
                                                                                                               චලනි කරුණාතිලක
කැලණිය විශ්වවිද්‍යාලය

Tuesday, 5 June 2018

නිර්මාණාත්මක ගීයක අරුත

                         චාරු දේහේ නුරා මා දෑසේ මැවේ


චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත‍්‍රියේ රැු සදේ ඈ සිනා ශ‍්‍රීය දේ //
චාරු දේහේ නුරා.....

පිහින පීනා රසෝඝේ
සරාගී විලේ රාත‍්‍රී යාමයේ //
ඇගේ දෑසේ ප‍්‍රමෝදේ
නුරා ගී නැගේ
ජිවිතේ යෞවනේ
පේ‍්‍රමයේ ජීවිතේ

චාරු දේහේ නුරා...

සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවෝ //
මිහිතලාවේ තුසිතේ
මැවේ මා හදේ//
ජිවිතේ යෞවනේ
පේ‍්‍රමයේ මී වනේ

චාරු දේහේ නුරා....
                                                                       ගායනය     අමරසිරි පීරිස්
                                                                       පද රචනය  පේ‍්‍රම කීර්තිද අල්විස්
                                                                       සංගීතය     අමරසිරි පීරීස්


”ගයාගීති ගිතං” ගායනා කරන්නේ ගීතයයි. ගීතය අතිශයින් ම භාවාත්මක වුවකි. මානව චිත්ත සන්තානය ඒකාත්මික කරන්නකි. ගීතය ඒ තරමට ම හෘදයංගම වුවකි. මානව චිත්ත සන්තානය ඒකාත්මික කරන්නකි. ගීතය ඒ තරමටම හෘදයාංගම වුවකි. එය විසදීමට නොව විදීමට බිහිවන්නකි. එය ඒ තරමටම ආස්වාද ජනකය. විවිධ නිර්මාණ කරුවෝ විවිධ තේමාවන් යටතේ ගීත නිර්මාණ කරති. එයට සීමා මායිම්  වැට කඩුලූ නැත. එය විශ්ව සාධාරණ වුවකි. ත්‍රෛකාලීන පැවැත්මක් සහිත වුවකි. එවන් ගීතය සංවේදී මනස හෘදයාංගමව ස්පර්ශ කරන්නකි. සංවේදී නොවු මනසට ඒ සදහා ආමන්ත‍්‍රණය කරන්නකි. ගීතය තුළ ශබ්ධ රසය මෙන් ම අර්ථ රසය ද සාපේක්‍ෂව අන්තර්ගත විය යුතුමය. එය වඩාත් සාර්ථක වන්නේ එවිටය.
ගීතයක් නිර්මාණය වන්නේ අංග තුනක සංකලනයෙනි. ගීත ප‍්‍රබන්ධය, තනුව සහ ගායනය යන අංග තුන ගීතයක හොදින් සුසංයෝගී වී ඇත්තම් :්‍ය්රපදබහ* එම ගීතය සාර්ථක ගීතයක් ලෙස හදුනාගත හැකිය.
එවැනි වු ආකාරයේ සුසංයෝගයකින් සැදුම් ලත් ”චාරු දේහේ නුරා” ගීතය තුළින් මනාව ඔපවත් වේ. මෙම ගීතය සදහා අපුර්වතම පදවැල් ගෙතීමට සමත් අප ආදරණීය කලා කරුවානන් ගීත පද රචක පේ‍්‍රම කීර්ති ද අල්විස් සුරීන්ගේ පද සංයෝජනයත් අමරසිරි පීරීස් සංගීත මුසුවෙන් ද ඔහුගේ ම හඩ මාතූර්වයෙන් ඔපවත් වු  මෙම ගීතය හුදෙක් සහෘද සිත් කකියන ලයාන්විත වුත්, හඩ මාතූර්වයකින් සුපෝෂිත වු ගීතයකි.
ගීතයේ ප‍්‍රස්තූතය වනුයේ යෞවනය, පේ‍්‍රමය, සෘංගාරය යන සියල්ල එකට කැටිකොට ගත් ඉතාම අලංකාර වු පද වැල් සමුදායකින් සුසැදි ගීතයකි.

                                චාරු දේහේ නුරා මා දෑසේ
                                මැවේ...
                                රාත‍්‍රියේ රූ සදේ ඈ සිනා ශ‍්‍රීය
                                දේ...

මෙම ගීතයේ තරුණයකු තරුණියක් වෙනුවෙන් හෝ පෙම්වතෙකු තම පෙම්වතිය වෙනුවෙන් සැමියකු තම බිරිද වෙනුවෙන් ඉපැදුණු සිතුවිලි ඉතා අලංකාරව ඉදිරිපත් කිරීමක් ලෙසින් ගීතය සුසංවිත වේ. මේ සදහා වඩාත් සමීප වනුයේ පෙම්වතෙකු හා පෙම්වතිය යන චරිත ද්විත්වයයි. රාගය ආදරය පදනම් වු මෙම ගීතයෙහි අපුර්වතම සංයමයක් මනාව ගලපා ඇත. මනුෂ්‍ය සංතානයෙහි රාගය ඇති වීම කෙරෙහි කරුණු කිහිපයක් පදනම් වේ. එනම් සද එළිය, සීතල, මල් සුවද සහ රාත‍්‍රිය පදනම් කරගනිමින් ය. එකී කාරණාව අපුර්වත්වයෙන් යෙදීමට රචකයාත්, සංගීතාඥ්ඥයාත් මනාව දායක වී ඇත.
ගීතයේ මුල් ම වචනාර්ථයෙන් ගීතයට අලංකාරයක් එක් කොට ඇත. ”චාරු” යනු ශෝභන සුන්දර යන්නයි. ඇයගේ රුව ගුණයෙන් අනුන වු ඇය දෙස ඇසි පිය නොහෙලා ඔහුට බලා සිටිය හැකි බව ඔහු සහෘදයාට හගවනු ලබන්නේ ඇයගේ අනුරාග දනවන සුන්දර රුව ඔහුගේ සිතේ (දෑසේ යන්න මෙහි දී අගවනු ලබන්නේ ඔහුගේ සිතේ ඇයගේ රුව දෑස ඉදිරිපිට මෙන් මැවීමයි* ජනිත වේ. එසේ දෑසේ ජනිත වීමට නම් ඇයගේ රූ සපුවෙහි අගනා වු හැඩය සහෘද මනසෙහි ද මැවේ. අපුර්වතම පද සංකලනයන්ගෙන් සුසැදී ගීතයේ ව්‍යාංගාර්ථවත් බොහෝ දේ විෂද කිරීමට කවියා තුළ ඇති ශක්තිය අගය කළ මනාය. රාත‍්‍රියට පායන සද කැලූම් කාන්තිය ඔහුට ආකර්ශනීයයි, ආදරණිය වේ. ඇයගේ සුන්දරත්වයට අගනා සමාන කිරීමක් ලෙස කවිය දෘශ්‍යමාන කරණු ලබන සදකැන් තුළින් ”දෘශ්‍ය ශෘංගාරය” මතු කරනු ලබයි. සදේ සෞම්‍ය බව නිබද සිසිලෙන් දෑස් ඉවතට ගැනීමට ඉඩ නොදේ. ඒ අයුරින් ම ඇගේ ගතේ කාන්තිය ඔහුව ජීවත් කරවනු ලබයි. සද කැලූම් නිබද සබදතා ශක්තිමත් කරවනු ලබන්නකි. විවාහය සහ සද අනුරාගයේ සංකේතයයි.



පිහින පීනා රසෝඝේ
සරාගී විලේ රාත‍්‍රී යාමයේ
ඇගේ දෑසේ ප‍්‍රබෝදේ නුරා ගී
මැවේ...
ජීවිතේ...
යෞවනේ...        පේ‍්‍රමයේ...    මීවනේ...

”රසෝඝය” යනු රසය නමැති දිය පහර යන අර්ථය දේ ඔහුත් ඇයත් එක් ව ගත කරනු ලබන සුයාමය ඔහුට කෙතරම් සුන්දර රාත‍්‍රියක් ද යන්න ඉතා අලංකාරව මෙම පද පෙළින් මනාව ගලපා ඇත. ”පිහින පිනා තුළින්” ද රසය නමැති දිය පහරේ යන වචනාර්ථයෙන් ද ඔහුගේ මනස කුල්මත් කරවනු ලබන ඔවුන් දෙදෙනාගේ කායික මානසික රමණය තුළ පිනවමින් රාත‍්‍රිය ගෙවයි. ”රසය” යන්න තුළින් කෙතරම් රාගිකව හා ආදරණියව වෙළී ඇති ද කියතොත් ඔවුන් ජීවිතය දෙදෙනෙකු එකතු චීමේ ඇති රසය විදී එය කෙතරම් ද යත් රසය නමැති ගංගාව ඉතා ප‍්‍රචණ්ඩව ගලා යන මුත් එහි පීනා විනෝද වන තරමටම එය මිහිරිය. ව්‍යාංගාර්ථවත් පද සංකලනයක් යෙදීම තුළින් අදහස් මනාව තිවෘ කිරීමට සමත් වේ. ”ඇගේ දෑසේ ප‍්‍රමෝදේ” යන්න තුළින් කායික රමණයේ දී ඔවුන්ගේ ඇති සතුට, උනන්දුව, පිබිදීම ඇයගේ දෙනෙතෙහි ඇති රාගික ප‍්‍රබෝධය දැකීම ඔහු සිත තව තවත් රසය සොයා යෑමට ඇය කරනු ලබන ආරාධනාවක් ලෙසින් ඔහුට දැනේ. එය කෙතරම් සුන්දර ද යත් ඔහුට අනුරාගයේ ( නුරා යනු පස්කම් සැපය පිළිබද යන අරුත දේ* හි ඔහු සිත තුළ මවාලයි. මේ ඔහුගේ ජීවිතයයි. තාරුණ්‍යයේ  ආදරය, රාගය කැටි වු පස්කම් සැපයම විදගනු ලබන ආකාරය අලංකෘත ලෙස විෂද කරනු ලබයි. ඔහුගේ තාරුණ්‍යය පේ‍්‍රමය එමෙන් ම මෙය ඔහුට ”මී වන” හා සමවේ. ”මී වන” යනු විශාල වු වපසරියක පැතිරුණු සුන්දර දසුනකි.  ”මී පැණි” සෞභාග්‍ය අරුත ගෙන දේ. එකී රසය ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යට කෙතරම් වු රසයක් ඒ තුළින් විදහා දක්වනු ලවයි ද යන්න හැගවේ.


සීත මිහිදුම් වලාවෝ වෙළිලා
සදේ තාරකාවේ
මිහි තලාවේ තුසිතේ මැවේවා
හදේ...
ජිවිතේ
යෞවනේ ...  පේ‍්‍රමයේ ... මී වනේ...


ඔවුන්ගේ මනරම් ආලිනංගනය පරිසරය සුන්දරත්වය මත තව තවත් තිවෘර වන බවය. සද තරු වසා ගත් සීතල මීදුම වාළාකුළු වෙලි රාත‍්‍රිය තවත් පේ‍්‍රමයට ම සිත කැදවයි. ඒ තුළින් ඔහු ආදරයෙන් රාගයෙන් මුසපත් වී ඇයට තුරුළු වීමට සිත් දෙයි. ඇය හා එක්ව ගත කරකු ලබන රාත‍්‍රීය අමුතු ලොවක් මැවුවා සේය.  තුසිතය යනු දෙව්ලොවකි. නමුත් ඔහුට මේ මහ පොලව මතු පිට (මිහිතලාවේ ”මිහි” මහ පොලව යන අරුත ද දක්වයි* තුසිත දෙව්ලොව මිහිතලය මත බව සිත පිරී ඇත. ආලිංගනය අවසානයේ ඔහුට දැනෙන සතුට ”දෙව්ලොව” යන වචනාර්ථයෙන් අපුර්වත්වයෙන් රාගාන්විත පේ‍්‍රමයේ අර්ථය, සතුට සහෘද මනසක ආලිංගනයක් ඇති කරයි. ඔහුගේ ජීවිතය පේ‍්‍රමය තාරුණ්‍යයේ සුන්දරම සිදුවීම් ජාලයයි. පැණි මෙන් රසවත් සම්භෝගයක් ලෙස ඔහුට බොහෝ සේ දැනේ. ඔහුට දැනෙන මිහිරි ජීවිතය ඔහු අපුර්වත්වයෙන් අගය කරයි.
ආදරය සමග ගොඩ නැගෙන රාගය පේ‍්‍රමය සමගම ගොඩ නැගෙන්නෙකි. එකී සුන්දර ආලිංගනය මත ආදරයේ ඇති සුන්දරත්වය ලගා කරගනු ලබයි. ලිංගිකත්වයට අවතීර්ණය වීමට ඇය සතු ඇති සුන්දරත්වය, සිත ආදරය සහ රාගාන්විත සිතුවිලිවලින් අන්ධ වන අයුරු එකී කාර්යයට අවතීර්ණ වීමත් අපුර්වතම පද සංකලනයක් දැක ගත හැකිය. සිංහල භාෂා භාවිතයෙහි ඇති අපුර්වත්වය ගීතයේ අර්ථයන් වෙත සමීප කරනු ලබයි. ගීතයට බොහෝ වශයෙන් යොදා ගෙන ඇත්තේ පරිසර අලංකාරත්වයන්ය. පරිසර සුන්දරත්වයේ සමීපත්වය ලිංගික ජීවිත සාර්ථකත්වය සදහා අපුර්වත්වයෙන් යොදාගෙන ඇත. සුන්දර රාතී‍්‍ර අහස, සුන්දර දිය දහරාවන්, සීතල මිහිදුම්, වළාවෝ , තාරකාවෝ සහ මී වනය යන වචනාර්ථයන් තුළින් සුවබර පරිසරයක් ඔවුන්ගේ ආලිංගනයට සුව කැදවන බවයි. ආලිංගනයට සුදුසු පරිසරය සහ මානසිකත්වය, කායික සැහැල්ලූව නිර්මාණය කරගන්නා අයුරුත් පියවරෙන් පියවර සබදතා වෙත ඇරමුණු ගොඩ නැගෙන අයුරු සහ ජීවිතය ජීවත් කරවන අයුරු දනවයි. ඒ නිසාමයි ඔවුන්ගේ ජීවිතය යෞවනේ පේ‍්‍රමයේ මී වනයක් බවට පත්වන්නේ. ජීවිතයේ සුන්දර වු කාරණයක් අපුර්වත්වයෙන් යුත් පද සංකලනයත් සමග ගලපා ඇත.
මෙම සංගීත හැඩ පිළිබද බැලීමේ දී ”චාරු දේහේ නුරා මා දෑසේ මුවේ” ගීතයට ගීතමය පසුබිමින් වින්දනාත්මක පරිචයක් ලගා කරවමින් ගීතයේ භාවිතයට ගෙන ඇති හඩ මාධුර්වයක් එහි වින්දනයට සාර්ථකත්වයට උපරිම මෙහෙයක් කොට ඇත. සංගීත භාණ්ඩ භවිතයේදී ගීතයේ දී ගීතයේ අර්ථ තව තවත් ධ්වනිත කිරීමට හේතු විය.සංගීත භාණ්ඩ අතර,
තබ්ලාව
ී්ංදචයදබැ
ගෙජ්ජි
වයලිනය
ගිටාරය
රිදම් ගිටාරය
ස්වර මණ්ඩලය
තබ්ලාව සහ ගෙජ්ජි භාවිතය තුළින් ”සරාගි බව” නිරූපණය කරනු ලබයි. (චාරු ලතා දේහේ....* යුත් ස්ත‍්‍රිය නිසැකවම සරාගී විය යුතුය. වචනාර්ථයට ගැලපෙන අයුරින් සංගීත භාණ්ඩ යොදා ගැනීමේ සංගීතඥ්ඥ විශාරදත්වය හේතු වේ. මෙකී භාණ්ඩ භාවිතය හුදෙක් ඉන්දියානු ”කතක් නර්තනය” මගින් සිදු කරනු ලබන භාව ප‍්‍රකාශනයන්ට වඩාත් සමීප වේ. මන්ද යත් ”කතක් නර්තනය” තුළින් සාරාගි ස්ත‍්‍රි නර්තනය දෘෂ්‍යමාන වේ. එනම් ඉන්දියනු සරාගී ස්ත‍්‍රීන් (අභිසරිකා නර්තනය* තුළ ඉහත සදහන් ගෙජ්ජි සහ තබ්ලා භාවිතය දක්නට ලැබේ. එවැනි කතක් නර්තනයක් ”දෙව්දාස්” චිත‍්‍රපටයේ දක්නට ලැබේ.
මීළග සංගීත භාණ්ඩයක් ලෙස ී්ංදචයදබැ සහ වයලීනය තුළින් තීවෘ භාව ප‍්‍රකාශනයක් ලබාදිය හැකි බටහිර වාද්‍ය භාණ්ඩ දෙකකකි. වාතය මුසු කර ගනිමින් නිදහසේ ක‍්‍රියාත්මක වන වාද්‍ය භණ්ඩ ද්විත්වයකි. (අසබා සබිඑරමපැබඑ* ගායනයට පහසු වාද්‍ය භාණ්ඩ ද්විත්වයක්   :ීඑරසබට* වන මෙය අපූර්වතම භවයන් නිර්මාණයක් සදහා ගීතයට මනා අයුරින් දායක වී ඇත.
ගීතයේ වින්දනාත්මක ශක්තියකින් අපූර්වතම වූ සංයමයන් භාවිත කර තිබීම අපූර්වත්වයකි. ඒ සදහා ලීඞ් ගිටාරය භාවිතයේ දී එ්කාකාරිත්වයෙන් මිදුණු එනම් යම් චංචල ස්වාභාවයක් වාද්‍ය භණ්ඩය ඔස්සේ ලබාදෙනු ලබයි.
රිදම් ගිටාරය භවිතය ගායකයාට පහසුවක් ලබා දෙනු ලබයි. එනම් වාද්‍යයේ අඛණ්ඩභාවයත් සන ගීතයේ ජයදරාි වාදනය කිරීම තුළ එකී සරල භාවය ලගාකර ඇත. රිදම් ගිටාරයේ ඇති ලයන්විත හඩ හෙතුවෙන් ගීතයේ රාගික හැගීම් උද්දීපනය කරයි.
මෙහි ස්වර මණ්ඩලය පිළිබද සලකා බැලීමේ දී ”නැවතුම් භාවය” ගෙන දෙයි. ගීතයේ ”පූර්ව කොටස” තුළ මෙකී නැවතුම් භාවය දක්නට ලැබේ.
ගීතයේ ලය භාවිතය (ගීතයේ වේගය* මෙම ගීතයේ ලය මධ්‍යම භාවයෙන් යුක්තයි. මෙම ගීතයට ආභාෂය හින්දුස්ථානී ආභාෂයයි. එනම් උත්තර භාරතීය හින්දුස්ථානී ගීත ආභාෂය පුර්ණ වශයෙන් ගීතයට ලැබී ඇත. මෙම ගීතය සදහා මූලික වූ රාගයක් නැත. නමුත් මෙහි ශාස්ත‍්‍රීය ලක්‍ෂණ මොනවට පෙන්නුම් කරනු ලබයි.
ගීතයේ පද රචකයානන් පේ‍්‍රම කීර්තී ද අල්විස් සූරීන්ගේ පද සංකලනයෙන් බලපොරොත්තු වූ තේමාව සදහා වඩාත් සමීප වීමටත්, හැගීම් උද්දීපනය කිරීමටත් සංගීත කරුවාට හැකිවී ඇත. එනම් මෙහි සංගීතඥ්ඥ අමරසිරි පීරිස් ශාස්ත‍්‍රීය සංගීතයේ පරතෙර ස්පර්ශකොට ඇති හෙයින් ඔහු මෙහි ගායකයා වීමත් තුළ මෙහි අර්ථයත්, රසයත් රැුකීමට මනා ලෙස දායක වී ඇත. එතුමාගේ ගැඹුරු හඩ මෙම ගීතය ස්වාභවිකත්වය කරා රුගෙන යයි. එනම්, ඔහුගේ හඬේ ප‍්‍රබලත්වය ශ‍්‍රාවකයාට තව තවත් සිත් කැන්දයි.
ගීතයේ ලය ශක්තිමත් වීමෙන් අනතුරුව ගීතයට සංගිත කරුවානන් සංයමය ආරක්‍ෂා කර ඇති අයුරු (අන්තරා* අවසාන කොටසෙහි ”ලග්ගි” වාදනය කරන විට ඉතා සංයමයෙන් නියමිත මත‍්‍රා අනුව ගැයීම මෙකි සංයමය තුළ සංගීත කරුවාගේ ශික්‍ෂණය ප‍්‍රගුණ කරනු ලබයි.
මීළගට වාදන කොටස් හා ගීතාංග සැලකිල්ලට ගැනීමේදී මෙම ගීතය ගායනා කරනු ලබන්නේ :ෑ_ පසබැර ිජ්කැ* පිහිටා ගායනා කරනු ලබයි. ගීතයට අපූර්වතම තාලයක් එක් කරනු ලබන කෙහෙර්වා තාලය වඩා වැදගත් වේ. ගීතයේ මාත‍්‍රා හතරෙන් හතර ගමන් කිරීම තුළ අපූර්වතම ලයාන්විත බවක් සහ සංයමයන් ගීතයට ලබාදී ඇත.
ගීතයේ පූර්ව වාදනය අතුරුවාදනය :ෂබඑරදාමජඑසදබ* :ෂබඑැරකමාැ* දෙකම එකකි. වරින් වර සිදුවන ඊරු්න තුළින් චංචල භාවය පෙන්නුම් කරනු ලබයි. විටින් විට තබ්ලා වාදනය තුළින්  හතරෙන් හතර ගමන් කරන මාත‍්‍රා වලින් පසුව විවිධ හැඩතල වෙත ගමන් කිරීමක් දක්නට ලැබේ.
ගීතයේ හැඩ රුවට අනුව මෙහි පූර්ව, ස්ථායි, අතුරු, අන්තරා යනුවෙන් කොටස් හතරකට බෙදා වෙන්කර ඇති අතර පූර්ව කොටස යනු ගීතයේ ගායකයාට පෙර පවතින කොටසත්, ස්ථායි කොටස  යනු පූර්ව කොටසින් අනතුරුව හමුවන ගායනයත් ය. මෙහි අතුරු කොටස් ලෙස ගීතයේ විරාමයන් ගත හැකිය. අන්තරා කොටස ගීතයේ අවසානය පිළිබිබු කරන ගායන කොටස වේ. මෙහි සථායි හා අන්තරා කොටස් දෙක ගීතාංග වශයෙන් පවතී.
ගීතයේ අවසානය කරා ලගා වීමේ දී තබ්ලාවෙන් ”ලග්ගි පද”  වාදනය කිරීමත් දක්නට ලැබේ. ඒ තුළ දැඩි චංචලකාරී ස්වාභාවය උත්සන්න වීමත් පෙන්නුම් කරයි. එසේනම් ඒ කුමක් දැයි විග‍්‍රහ කර බැලීමේ දී සරාගී භාවයේ අනුලෝමව ගමන් කිරීමේ කූටප්ප‍්‍රාප්තිය පෙන්නුම් කරනු ලබයි. මෙහි එන සියල්ලක් ද කතක් නර්තනය හා බැදේ.
මේ අනුව ගීතයට උපරිම සාධාරණයක් සිදුකිරීමට රචකයානන් වු පේ‍්‍රම කීර්තිද අල්විස් සුරීන් ද, සංගීතය යෙන් සහ ගායනයෙනුත් මනා ලෙස දායක වු අමරසිරි පීරිස් මහතානන් ගීතයේ අර්ථ රසයත් ශබිද රසයත් මනා ලෙස ආරක්‍ෂාකර ඇත.






Thursday, 26 April 2018

මනුස්සකම



සංකීර්ණ සමාජ පරිසරයන්  සමග උරෙනුර ගැටෙන මිනිසාට විවිධ වු පුද්ගල කණ්ඩායම්, විවිධ ආයතන සහ විවිධ ඉගෙනුම් කණ්ඩායම් සමග ගනුදෙනු කරන්නට සිදුවේ. ඔය අතරෙදි තමයි අපේම කියලා සලකන අපේ ම ජාතියේ උන්, අපේ ප‍්‍රදේශයෙන් ගිය උන්, අපේ ගමෙන් ගිය උන් අපිට මුණගැහෙන්නේ ඒ වගේ පුද්ගලයන් බොහෝ දෙනෙක් හමුව ඇතත් ඔවුන්ගේන් උපකාරයක් ලබාගැනීම ඉබ්බාගෙන් පිහාටු ගන්නාක් වැනිය. දිනක් යම් ආයතනයකට ගිය මට ‘ඔය නංගි කොහෙද’, ‘එතකොට ඔය නංගි කොහෙද’ කිය කියා අසාගෙන විත් ඔන්න මගෙනුත් අහනවා අවසානෙට ගමේ නම කිව්ව සැනින් ‘මමත් ඒ පැත්තෙනි’ යැයි කියන්නේ මුළාදැනි මෙන්, සැනසුම් සුසුම් ලත් මා ‘අනේ හොදයි’ යැයි, පවසනුයේ නිහතමානිවයි. අපේ පැත්තේ නම් වැෙඩි කරලා දේවි යැයි සිතා මමත් ආඩම්බර වුනා ඔන්න, ටික වේලාවකින් එම පුද්ගලයා ‘අපෝ එහෙද’ යැයි කියා සමච්චලයට මා දෙසා බලා මා ගොෙඩි යැයි සගවන වචනයකුත් කියා මගේ මිත‍්‍රයන් සමග ඔහු ද හරි හරියට සිනාවිය. කරගෙන යාමට පැමිණි රාජකාරිය කර අවසන් වන තුරුම මට ඔහු ඇනයක් විය. ඔහු එතන ප‍්‍රධානියා නොවුවාද ප‍්‍රධානියා මෙන් කටයුතු කරන්නට විය. මගේ රාජකාරිය අවසන් වන තරුම මා දෙස බැලූවේ හොර වැඩකට පැමිණි හෙරක් ලෙසය. මිත‍්‍රයන් ද විශ්මයෙන් මා දෙස බැලූවේ ඔහුගේ ඒ කි‍්‍රයාව දැකීමෙනි ඔවුන් තුළ ද ලත් කලකිරීමෙනි. එකී කි‍්‍රයාවලිය  මම නම් දුටු පමණින් සිතුවේ ඉගීනීමෙන් ලත් රුකියාවක් නොවන බවය. අපේ ම උන් අපිට ම වල කපන්නේ මෙහෙමයි. කසේරුකාව ඉදිමුණාට ඔවුනුත් මිනිස්සු තමන්ටවත් අවංක නැති මිනිසත්කම තවකෙකුට පිරිනමන්නේ කෙසේ ද යන්්න මට ඇති ගැටලූවයි. අපේ අටේ බොහෝමයක් මිනිස්සුන් ට ඔලූවක් තිබුණට මොළය ඉදිමිලා, සිතක් තිබුණට එය මුදලට ධනයට, බලයට උකසට තියලා, කොන්දක් තිබුණට ඒකත් උජාරුවට ඉදිමිලා. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවටයි, එහෙවු ජාතියක සංහිදියාව උගහට තමා තුළ සාමය පසුව අනෙකා තුළ සාමය තමා කවුද කියා හදුනන්නේ නැති ගෝති‍්‍රක යුගයට එහා ජීවත් වන හිතක් පපුවක් නැති කුහක ජාතියක් වුනේ කොහොම ද, අපේ රට, අපේ ජාතිය, අපේ ගම, අපේ කම සහ අපේ ආගමක් හදුනන්නේ නැති ජාතියකට සංහිදියාව වචනය ලගින්වත් තියන්න පුළුවන් ද අම්මපා, තමන්ගේ එකෙක් අමාරුවෙන් ඉහලට යනකොට කකුලෙන් අදිනවා නම්, එකිනෙකා උදවු කරගැනීමට මැලි අමන ජාතියක් නම් ‘සංහිදියාව’ හුදෙක් වචනයකට සීමා කරමු. මුලින් තමා ආදර්ශයට ගෙන රටට රටේ ජානතාවට ආදරය කරමු. මනුස්සකම් කුණු කොල්ලේට නොවිකුණා කරුණාව, දයාව, තවකෙකුට ගරු කිරීමට, උදවු උපකාර කරන්්න ඒ වගේ ම පෙරළා කෙළෙහිගුණ දක්වන ජාතියක් වෙමු. ඉදිමුණු මොළගෙඩි, ඉදිමුණ කසේරුකා දිග හැර කරුණාවන්ත හදවතකින් ලොව දකින්න පුරුදු වෙමු. තමන්ගේ එකාව උස්තැන්හි තබන අනිකාට සෙවණැල්ලක් වන ජාතියක් වෙමු.   



                                                                         චලනි කරුණාතිලක
                                                                         කැලණිය විශ්වවිද්‍යාලය 
   

පොෂ් වී රොස් වීම



ගොඩාරියක් කොල්ලෝ කෙල්ලෝ හිතන් ඉන්නේ පොස් වුනාම ඒ අය තරම් වැදගත් අය කවුරුත් නෑ කියලා. ලස්සන කෙල්ලෝ කොල්ලෝ හිතන් ඉන්නේ තියෙන විදිය ඉන්න විදිය වෙනස් වුනාම කතාකරන විදිය වෙනස් කරාම ගොඩාක් අය වැදගත් ලූ. කෙල්ලෝ කොණ්ඩෙ වනන්නේ වැදගත් කමට එහා ගිය විඥ්ඥානයකින් උනාට අනිත් කෙල්ලෝ කොල්ලෝ දිහා බලන්නේ නම් වපරින් වගේ මොකද ගොඩාක් අය වැදගත්කම පෙන්වන්නේ මවාගත් කතා බහෙන් මවා ගත් අදුමෙන් පැලදුමින් කොණ්ඩ මෝස්තරෙන් විතරයි. හැදියාව සිලාචාරකම නම් ප‍්‍රාථමික අවධියේ ය. පොස් ඇත්තෝ ටිකක් උඩින් යන්නේ ඔවුන්ට වැජබෙන්නට ඇති එකම ආභරණය නාඩියට එහාට මෙහාට නොවැටෙන නොනැමෙන කෙහෙrලිය. ඇතැම් අය බාගෙට පොෂ් ය ඔවුන් තවකෙකු දෙස බලා අපෝ මොකද්ද අනේ ඔය ඇදල ඉන්න විදිය. අපෝ ප්ජයසබට නෑනි ඔය වගේ අල්ලාප සල්ලාප ගොඩාරියක් අතර මැද අසරණ වෙන අය නම් එමෙටයි. මිනිස්සුන් තවකෙකු මනින වැදගත් ම මිනුම් දන්ඩත් මේකයි. බුද්ධිමත් බව ඇති හැකි බව සමාජ ස්ථාවරය සමාජ ජාල භාවිතය,ීප්රඑ චයදබැ එකක් භාවිතා කිරීම වැදගත්කම මනින මිනුම් දඩු අතර වේ. ඇදුම පිළිවෙළට නැත්නම්, සමාජ ජාල භාවිතයෙක් නොවේ නම්  එයාව නම් හිගන්නෙක් තරමට සලකයි. තමන් ජීවත් විය යුත්තේ සමාජයේ අනෙකා ජීවත් විය යුතු අන්දමටයි. ඒ කියන්නේ දැන් ්චචකැ චයදබැ එකක් තිබේ නම් චදිය  අය අතර චදිය  වේ. ඇතැම් මිනිස්සු තමන් කරන වදඉ එකේ තරම පෙන්වන්නේ ඇදුමෙන් මෙන්ම කැඩුණු ඉංග‍්‍රීසි භාෂාවෙන් ය. පොෂ් නැත්තෝ ගොඩයෝ වෙති. ජ්පචමි එකේ ගොඩයෝ සහ කසබැ දෙන අය ලෙස වර්ගයන් දෙයාකාරයකි. කසබැ දෙන්නේ නම් චදිය අයයි. ගොඩාක් කොල්ලෝ චදිය වෙන්නේ ිසං ච්ජන හදාගන්නයි. ඇදුමේ මෝස්තරය ගැන හිතන්නැතත් කොණ්ඩෙයි රුවුලයි යහමින් යැවීම පොෂ් සංස්කෘතියේ එක් වෙනසකි. ඒ කොණ්ඩය පාට කිරීමත් එක් මොස්තරයක්, විවිධ මොස්තර වලට කොණ්ඩය කැපීමත් පොස් කමයි. බලන් ඉන්න අයට නම් එක වානර යුගයේ ගෝත‍්‍රික යුගය නියෝජනය කිරීමකි. ගොඩක් අය පොෂ් වෙන්න වඩාත් සුදුසු ම සාධකය සුදු හමක් ලැබීමයි. සුදු වෙන්්න හදන කෙල්ලෝ වගේම කොල්ලොත් කැමති. ස්වභාවික ලස්සන සම කොණ්ඩය හැඩවෙන තාරුණයට මහත් සම්පතක් නමුත් එහි සීමා මෙන්ම පරාසයන් අතර නොගැලපීම් ඇත. පොෂ් වීම විටෙක රොස් වීමකි. පොස් වී හැති වැටෙන තාරුණ්‍යයට අවසානයේ දී ස්වභාවික සුන්දරත්වයත් අහිමි වි රොස් වීමට සිදුවීම නම් කනගාටුවට කරුණකි.


                                                                                                                   
චලනි කරුණාතිලක
                                                    




කම්කරු දිනයට පෙරවදනක්








                                                                                  
මිනිස්සුන්ගේ සතුට සොයන ජිවිතයට මුදල් ඛේදවාඡුකයක් බවට පත්ව
ඇත. මුදල සහ ජීවිතය අතර පවතින සතුට තාවකාලිකයි බව දන්නේ සුළු පිරිසකි. මුදල් ජීවත්විමේ සාධකයක් විනා රැුස්කරගත යුත්තක් නොවේ. ලෝකයේ බොහෝ දෙනෙක් වැජබෙනුයේ සතුටට වඩා මුදල පසුපස පන්නමින්ය. අපේ රටේ ලොකු ලොකු යැයි හගවන පිරිස් ද මුදල කර පින්නාගත් ණය වී හෝ සුඛෝපභෝගි රථයක යන උදවියයි. මේ අය කොයි දේටත් මුදල් විසිකරනුයේ නොසිදෙන ධන ආකරයක් පහල වුනාක් මෙනි. කොයි දේටත් විසි කරන මුදල මොකක්දෝ පිනකට දානයකට ද පිරිනමයි. කොහොම වුනත් දනට පිනට නැමෙන්නේ නාමය බලවත් කරගන්න විනා ඉන් ලබන තෘප්තියකට නෙමෙයි. ධනය සමග කරට කර බලය එක්කාසු කිරීම නියම කටගැස්මක් යැයි නිතර සිතති. මොකද බලයට සියල්ල දන ගැස්විය හැකි බවයි. එකී ධන ගැස්විම ඉදිරියේ තවකෙකු නිවටයන් මෙන් දන ගසන්නේ නම් එයයි බලයේ අසීමිත සතුට,මෙම කාරණාව සමග අතෘප්ත කර සමාජ ආකල්ප මෘග්ධ සමාජයක් වටා ඒකරාශී වි ඇත. ධනය තුළ ගොඩ නැගෙන බලය රැුකගන්න බොහෝ පිරිස් උත්සහ කරනුයේ අසීමිත තේජවන්ත බවකිනි. තමාගේ ආරක්‍ෂාව තමාට සපුරා ගත නොහැකිව තවකෙකුගෙන් අධි ආරක්‍ෂකත්වය අපේක්‍ෂා කරනුයේ එම නිසා නොවේ ද, එහෙම ආරක්‍ෂකත්වය පිරිවරා සිටීම ඔවුන් සලකනුයේ ගරුනම්බු පිදීමක් ලෙසය. තවත් පුද්ගයෙක් තවත් පුද්ගලයෙක් ආරක්‍ෂා කිරීම දේශයක බලය පෙන්විමක් නොව පුද්ගලයෙක් තුළ හට ගන්නා මමත්වය රුකගැනීමක් , බලය ඉදිරියේ දෙකට නැමෙන ජාතියක් බිහි කිරීම හෝ අනාරක්‍ෂිත රටටක් බව ඒතතු ගැන්විමකි. ප‍්‍රභූ පුද්ගලයින් ආරක්‍ෂා කරන දිළින්දා නොසලන රටක් යැයි ඒත්තු ගන්වනුයේ  රටේ ජීවත්වන පුද්ගල භූමිකාව අනුවයි. රටක ජීවත්වන ප‍්‍රභූයැයි සම්මත පැළැන්තිය වටා පෙළගැසෙන්නෙත් මිනිස්සු මය නමුත් ඒ පින්තකා නොව රාජ්‍ය සේවය පිණිසයි. එකී ධනයත් බලයත් මුල් කරගත් සමාජ ක‍්‍රමය මිනිසා විසින් ඇතිකරගනු ලබන විනාශයකි. මධ්‍යයම ප‍්‍රාන්තික මිනිසාත් ප‍්‍රභූ පැළැන්තියේ ඉදුල් කට ගාමින් සිටී. උසස් යැයි හගවන්නේ බුද්ධියෙන් විනා ඇදුමෙන් වාහනයෙන් නොවන බව වැජබෙන තමන්ටත්, තමන්ගේ ස්වාමියාගෙන් වැජබෙන බිරින්දෑවරුන් ද දුවට ද පුතාට ද වරිගේ හත්මුතු පරම්පරාවටත් කාරුණිකව මතක් කර දෙන්නෙමි. සමාජය තුළ කි‍්‍රයාත්මක වන විෂමාකල්ප මැද ගෙවෙන ජීවිතයන්හි එක් පරිච්චේිදයක් පිළිබදව හෝ කතාවට ලක් වෙනවාද, උජාරුවට පාරම්බන මැයි දිනය තුළින් හුදෙක් කම්කරුවාගේ ප‍්‍රශ්ණ දෙස බලනවා නොව තවකෙකුගේ මමත්වය හෝ බලය ඉස්මතු කරවිම කම්කරු දිනයේ ඒකායන අරමුණ විය. තවකෙකු තලාපෙලන බලාත්මක අරගලයකි කම්කරු දිනය . සැබෑ කම්කරු දිනයක සෙවනැල්ල සොයන කම්කරු දිනයේ ඛේදවාචකය ප‍්‍රභූ යැයි පිරිසෙහි පාලන ආධිපත්‍යයට යටව ඇත.
                                                                   
                                                            චලනි කරුණාතිලක
                                                            කැලණිය විශ්වවිද්‍යාලය